ගෙදර බලන බලන තැන මුන් හැමදේම පිරිසිදුව පිළිවෙලට තියලත්. කෑවම තඩි පලු දානවා. මුන් එන එක අඩු කරන්න විදියක් නැත්ද?
Machan malabe hriyed ?
ඔව් බන් කනවා ඉවරයක් නැහැ නිදන් ඉද්දිත්. තඩි පලු එන්නේ ඕකුන් කෑවම.අපේ ගෙදරත් බං .නිදියං ඉද්දිත් හුත්තල කනව.ගෙදර පට්ට ක්ලීන් බං.
නමක් මතකෙට එන්නෙම නැත්ද බන්. ඉවරයක් කරලා දාන්න ඕන මුන්වබෙහෙත් තියනවා, අපේ ගෙදර වැලි වලින් ඇවිත් මිදුලට බහින්න බැරි තරම් බෝ උනා
බෙහෙතක් ගෙනත් ගැහුවා දැන් එකෙක්වත් නැහැ. ටික කාලෙකට කලින් ගෙනත් ගැහුවෙ දැන් නම මතක නැහැ
ඒක කඩේ එක කිවුවෙ ගහල බේත කූඹින්ගෙ ඇඟේ ගැවිලා ටික වෙලාවකින් මැරෙන්නෙ ඒ වෙලාව ඇතුලත උන් ගුලේ ඇතුලට ගිහින් උන්ගෙත් ඇඟේ ගැවිලා සේරම උන් මැරෙනවා කියලා
Malabe wediy hema gedarakama wage innawaකොහොමද හරියටම ගම කිව්වේ ???? මාළඹේ විතරක් නෙවෙයි 4දික්බාගෙම තෙල්කූඹි ඉන්නවනේ
නෑ බන්ඔව් බන් කනවා ඉවරයක් නැහැ නිදන් ඉද්දිත්. තඩි පලු එන්නේ ඕකුන් කෑවම.
නමක් මතකෙට එන්නෙම නැත්ද බන්. ඉවරයක් කරලා දාන්න ඕන මුන්ව
ඊට පස්සේ උන් ආයේ කාලෙකට ආවේම නැත්ද?නෑ බන්
බෝතලේ වත් නැහැ පොඩි එකා ඉන්න නිසා ඔය වගේ බෝතල් ගෙදර තියාගන්නෙ නැහැ
සුදුපාට උකු බේතක් තිබුනෙ පොඩි කුප්පියක්, ඒක වතුරට කවලම් කරලා ගහන්න තිබ්බෙ
තෙල් කඩේකින් අහපන්
Sell your houseඅඩේ අපේ ගෙදරත් ඔය ප්‍රශ්ණෙ තියෙනව. දැන් මුන් switch ඇතුලටත් ගිහින්. සමහර ඒව අළුතෙන් දැම්ම. වැලි පුරවල. මරන්න නම් බෑ. වෙන ක්‍රමයක් නැද්ද නවත්තන්න?
පර්චස් 20 ඉඩම ගේත් එක්ක දෙනව ලක්ෂ 120කට. කූඹි නිසා ඔන්න ගාන අඩුත් කරා. ගනින්කො.Sell your house
එක තැනක ඇවිත් තිබුනා, මට හිතෙන්නෙ එතනට බෙහත් ගහල නැහැ කලින් සැරේඊට පස්සේ උන් ආයේ කාලෙකට ආවේම නැත්ද?