තෙල් ගහනකොට හොර කරන හැටි මෙන්න

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවට කතා කරලා වැඩක් නෑ
    සද්ද වහලා ඉන්න ඕන

    :sorry::sorry::sorry::sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ අනතුරු ඇඟවීමට සංස්ථාව පොම්ප වෙනස් කරන්න කියලා 2012 දී කමිටුවක් පත් කරලා අළුතින් පොම්ප 500 ක් ගෙන්වන්න ලෑස්ති කළත් 2015 ජනවාරි 9 වෙනිදගෙන් පස්සේ යම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා ඔහුගේ පොම්ප ටික ගන්න කියලා


    මේ කවුරු වෙන්න පුලුවන්ද? යහපාලන පුතයෙක් නම් වෙන්න බෑ. උන් හොරකන් කරන්නේ නෑනේ.

    මම නම් ඔය සීන් එක කලින් දන්නවා. ඒත් ඉතින් අපිට කරන්න දෙයක් නෑනේ.




     
    • Like
    Reactions: ltty head

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ethakota machan IOC and LAUGFS shed wala tikak hari oka adu athida? horakama man kiyanne :O

    TFS


    මන් දන්නා විදියට laugfs එක හොඳයි . අනේ මන්ද ඉතින් . මන්නම් ගොඩක් වෙලාවට ගහන්නේ එකෙන් තමා .