මම නම් කියන්නේ පෙට්රල් ශෙඩ් වල අඩුවෙන් ගහනවා කියලා කස්ටමර්ට සැකයක් ඇති උනොත් ඒක චෙක් කරන්න හරි මිනුම් උපකරණයක් තියෙන්න ඕන..
ඒක ඛනිජතෙල් නීතිගත සංස්ථාව මැදිහත් වෙලා රට පුරාම එක හදන්න ඕන..
නැත්නම් මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙයි..
හරියට බිස්නස් එක කරන මිනිස්සුන්ට ලොකු අසාධාරනයක් වෙනවා.