තෙල් ගැන දැනගන්න දැන් NETH FM අහන්න. IOC BALLOOO karana weda

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මුන්ගේ ෂෙඩ් එකක් පැත්ත පලාතේ යන්ඩ එපා.:angry::angry::angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හම්බන්තොට වරාය චීනෙට දුන්න එක
    මත්තල ඉන්දියාවට දෙන්න යන එක
    ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික
    තාම හරියට පාඩමක් ඉගෙනගත්ත‍ෙ නෑ අපේ අය
    අත්‍යවශ්‍ය සේවා පුද්ගලික කරනය කිරීම ගැන
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    95 ඔක්ටේන් කියලා දෙන්නේ තෙල් බවුසරේට තෙල් ටික පුරෝපුවහම මිනිහෙක් ඒකට ගෙනල්ලා දානවලු සෙල්ට්‍රෝන් වගේ කෙමිකල් එකක්.ඒකලු IOC උන්ගේ 95 ඔක්ටේන් පෙට්‍රල් කියලා දෙන්නේ.

    මුන් 92+ ද මොකක්ද කියලා ජරා පෙට්‍රල් එකක් දෙනවලු ගාන වැඩි කරලා.ඒක ගැන කිසිම පරීක්ෂණ වාර්ථාවක් නැතිලු.ඔහේ විකුණනවලු.
    :angry::angry::angry: