තෙල් ගැහුවා යකෝ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තෙල් නැවක් පරක්කු උනා කියල පොලවේ පස් කාපු බයියෝ ඔය ඉන්නේ යස අපුරුවට. නන්දසේනම එන්න ඕනේ 69 ට වැලි දාලම අරින්න :lol::lol:

    pIba4pz.jpg
     
    • Love
    Reactions: kasun090354t

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan masekata $700 million yanawa thel wala prices wedi weemath samaga, issella $500 million wage, ukraine/russia yuddeth ekka thel mila wedi wela. hebei russia walin apita thel gennae puluwannam adu wei, russia directly rubles walin ganudenu karanne, thawa egollange economy eka harima strong, ona sanctions ekak daraganna puluwan, foreign reserves billion ganang tiyenawa.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    තෙල් නැවක් පරක්කු උනා කියල පොලවේ පස් කාපු බයියෝ ඔය ඉන්නේ යස අපුරුවට. නන්දසේනම එන්න ඕනේ 69 ට වැලි දාලම අරින්න :lol::lol:

    pIba4pz.jpg

    ඔව් යකෝ සිංදුවකුත් හදලා ගවුමකුත් ඇදන් නැටුවේ. :lol: :lol::lol:. මේ සපේ හැටනම ලක්ෂයක් පකයාලටත් වදින්නම ඕනේ. ඕකුන් ම තමා එදා බස් වලට ගහනකොට හුරේ දාලා එක එක අල්ලන කොට ත්‍රස්ත වාදියෝ අදුකුලේ ගගා මේකේ හැමිනෙන්නේ පොන්න පාක්කූ​

     
    • Haha
    Reactions: Xi Jinping

    sugathalwis

    Member
    Apr 9, 2007
    19
    24
    3
    බයික්, ත්‍රිවිල් 2000 යි
    කාර් 8000 යි.

    මේක ෂෙඩ් එකෙන් එකට වෙනස් බන්. ත්‍රිවිල් කාරයෝ මරාගන්න හදනවා අද 3000 ක ගහන්න කියලා
    Is that near Nawala Shed? Same thing happen there today. Was waiting from 3.00am, but couldn't get filled