තෙල්,ගෑස් නෑ කියලා අපි කම්පා වෙන්නේ නෑ...🙏🙏

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූ යන වාහනවලට හබරලකොළ ඉස්මද දාන්නේ?ඉරාජ්ටත් ඒවම දෙන්න කියපන්.මුගෙ ගජය උෟනේ.. :lol:
     
    • Haha
    Reactions: Idias

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔය කැරියගේ තට්ටේ ඉදන් ඇට දෙක ගාවට යනකන් සමාන්තරව බෙදෙන පරිදි පොරොවකින් කොටන්න ඕනි දෙපළු වෙන්න.
    හිගන කමට මහණ වෙලා හුත්තක් දොඩවනවා
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පුද පූජා කරන්නත් එපාලු, භාවනා කරන්නත් එපාලු
    පිලිම හදන්න ආදාර දෙන්නලු :lol: :lol:
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ජපන්නු අද ලංකාවේ හිටියනම් මෙහෙම තමයි අද හිතන්නේ.. :yes:

    ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...


    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif




    X3Ev.gif
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: waca and weer 11

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ කියන විදිහට දැං ලංකාවෙ ගොඩක් අය නිවනට ලඟයි
    මොකද දැං ගොඩක් මිනිස්සුන්ට බලාපොරොත්තු නෑ
    ඉස්සර තිබ්බ හීන නෑ

    අනාගතේ මොකක් වෙයිද කියල හිතා ගන්න බැරුව අන්ද මන්ද වෙලා ඉන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ මිනිහ පෙරේදා හරේන්ද්‍ර ඵක්ක කරපු ප්‍රෝග්‍රෑම් ඵකේදි පිලිගත්ත අමු රාජපක්ෂ වහලෙක් කියල.තාමත් ගෝටට කඩේ යනව කියලත් කිව්ව..තව වෙන මොන කථාද ඉතිං..ඵහෙම ඵකෙක් මෙහෙම නොකිව්වොත් තමා පුදුමේ
     
    • Like
    Reactions: waca

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ හාමුදුරුවෝ කියන දේ 100 % ඇත්ත🙏🙏🙏 මිනිස්සු ජීවත්වෙන්නේ සරුව පිත්තල ලෝක වල. හැබැයි පතන්නේ නිවන්. සත්‍යට මුහුනදෙන මිනිස්සු තෙල් ගෑස් නෑ කියලා කම්පාවෙන්නෑ.
    ඉතාම කාලෝචිත බනක්🙏👌