තෙල් ගේන්න රුපියල් නෑ පඩි ගෙවන්න තියෙනවා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    එකඟයි!

    රුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ
    මහ බැංකුවෙන් ඩොලර් ටිකක් හදල දුන්නත් ඒ ඩොලර් ටික මිලට ගන්න සංස්ථාවෙ රුපියල් තියෙන්න එපැයි. රුපියලුත් නෑ කියල ඔය කියන්නෙ බං
    ------ Post added on Jul 7, 2022 at 4:38 PM
     
    • Like
    Reactions: dabba1983

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ
    රුපියලුත් නෑලු. හොර ගුහාවක් දේශපාලන පත්වීම් ගහලා තියෙනවා බර ගානක් මේ ආණ්ඩුවෙන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
    තෙල් ගෙන්න රුපියල් ? පිස්සුද ඕයී
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    තෙල් ගෙන්න රුපියල් ? පිස්සුද ඕයී
    CPC eke rupees na kiyala kiyanne bn. Central Bank eken usd set kalath eka gannath CPC ekata rupees nalu.
    Thread eka dapu eka kiyanne CPC eke unta e unata salary nan ganata gewanawa kiyala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    තෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
    2009 Inadala deshapalanen ringawapu un okkoma dotta danna onaaa...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    රුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ
    ඕන තරම් රුපියල් නෑ. රුපියල් නැති නිසා තමා හැමදාම රුපියල් ප්‍රින්ට් කරන්නේ.
     
    • Like
    Reactions: haunte

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ගෙදර යන්න කලින් හොදට ගහලා යන්න ඕනේ කියලා හිතන සෙට් එකක් ඉන්නේ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රුපියල් වලින් තෙල් ගන්න බැහැ

    smart-thinking.gif
     
    Similar threads