තෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
මහ බැංකුවෙන් ඩොලර් ටිකක් හදල දුන්නත් ඒ ඩොලර් ටික මිලට ගන්න සංස්ථාවෙ රුපියල් තියෙන්න එපැයි. රුපියලුත් නෑ කියල ඔය කියන්නෙ බංරුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ
රුපියලුත් නෑලු. හොර ගුහාවක් දේශපාලන පත්වීම් ගහලා තියෙනවා බර ගානක් මේ ආණ්ඩුවෙන්රුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ
තෙල් ගෙන්න රුපියල් ? පිස්සුද ඕයීතෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
CPC eke rupees na kiyala kiyanne bn. Central Bank eken usd set kalath eka gannath CPC ekata rupees nalu.තෙල් ගෙන්න රුපියල් ? පිස්සුද ඕයී
2009 Inadala deshapalanen ringawapu un okkoma dotta danna onaaa...තෙල් ගෙන්වන්න රුපියල් නැත්නම් දේශපාලන පත්වීම් ගහලා නිකරුනේ ලක්ෂ ගණන් පඩි ගෙවන උන්ව ඉස්සර වෙලාම ගෙදර යවපල්ලා. මේ ආණ්ඩුවෙන්ම කීයක් දැම්මද ඔය ආයතනයට.දන්නෝ දනිති.
ඕන තරම් රුපියල් නෑ. රුපියල් නැති නිසා තමා හැමදාම රුපියල් ප්‍රින්ට් කරන්නේ.රුපියල් ඕනේ තරම් තියෙනවා. තෙල් ගන්න රුපියල් වලින් බැහැ.. ඩොලර් ඕනේ පුටේ