තෙල් ටිකක් ගහ ගන්න කියල බැලුවේ

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    471190937-122209224746079936-1598372495851514535-n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පානදුර උන් පරිස්සමින්. ආයේ ඉතින් සුපිරි වස්තිය 🤭
    තෙල් ගෑස් වලට එහා ලෝකයක් තියෙනවා සහෝදරයා .

    පානදුරේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් දෙකම තියේ ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,462
    113
    35
    Spain
    තෙල් ඕන් නෑ බන්, දැන් ලාබෙට ගල් අඟුරු තියෙනවා. කෑල්ලක් දාල බලපං. උඹල ඒවා ගැන කතා කරනකොට මිසිං නෙ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    තෙල් ඕන් නෑ බන්, දැන් ලාබෙට ගල් අඟුරු තියෙනවා. කෑල්ලක් දාල බලපං. උඹල ඒවා ගැන කතා කරනකොට මිසිං නෙ.
    ගල් අගුරුයි වතුරයි එකට දාලා blender කරන්න ඕනේ . ඊට පස්සෙයි ටැංකියට දාන්න ඕනේ ..🤌🤌
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    තෙල් ඕන් නෑ බන්, දැන් ලාබෙට ගල් අඟුරු තියෙනවා. කෑල්ලක් දාල බලපං. උඹල ඒවා ගැන කතා කරනකොට මිසිං නෙ.

    හොඳටම රතු පාට වුනාම ටැංකිය ඇරලා දාන්න ඕනෙ නේද?