තෙල් තියනවද ඔන්ලයින් බලන්න වෙබ් එකක්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    https://fuel.gov.lk/
    රියල් ටයිම් පෙන්වන්නේ නෑ නේද ?

    Capture.JPG
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ඔක රියල් ටයිම් කරන්න බැන‌ෙ ක‌ොහ‌ොමත්. ඒහ‌ෙම කරනවා නම් හැම ශෙඩ් ඒකකම තිය‌ෙන ටැංකිවලට ල‌ෙවල් ස‌ෙන්සර් හයි කරලා ඒවගේ ඩ‌ෙටා api ඒකකට යවන්න ඔනින‌ෙ.. ඉතින් කරන්න පුළුවන් ල‌ෙසිම විදිහ ස‌ෙඩ් ඒක‌ෙ ඒකෙක් availability ඒක සයිට් ඒක‌ෙ අප්ඩේට් කරන්න ඔනි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එහෙම කරන්න බැහැ මචන්.ලංකාවේ ශෙඩ් වල ටැන්කි වල ලෙවල් ගන්න සෙන්සර් නැහැ.
    ශෙඩ් අයිති අය cpstl එකෙන් දීලා තියෙන ඇප් එකට එයාලාගේ තියෙන ස්ටොක් විස්තර දානවා.එකෙන් තමයි ඩේටා ගන්නේ.
     

    Similar threads