යාලුවනේ පිලියන්දල / මහරගම / පන්නිපිටිය අවට ශෙඩ්වල තෙල් තියෙනවද ගහපු කවෘහරි ඉන්නවද ලොකු උදව්වක්
akila663 Well-known member Feb 12, 2009 1,573 273 83 41 අතන මෙතන May 11, 2022 #1 යාලුවනේ පිලියන්දල / මහරගම / පන්නිපිටිය අවට ශෙඩ්වල තෙල් තියෙනවද ගහපු කවෘහරි ඉන්නවද ලොකු උදව්වක්
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල May 11, 2022 #3 කෝල් කරල බලන්න. සමහර ශෙඩ් නම්බර් රේන්බෝ පේජ් වල ඇති
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 11, 2022 #4 රාජගිරියේ වාහන තෙල් ගහනවා නම් දැක්කා පෙරෙදා
D dimuthmike Well-known member Jan 26, 2010 15,872 9,633 113 May 11, 2022 #5 අැඳිරිය අස්සේ තෙල් ගහන්න බෑනේ
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka May 11, 2022 #8 තෙල් නෑ. පයින් යන්න පුරුදු වෙයන්. කලු බිජ්ජෝ නිසා IMF ආධාරත් නෑ. ලංකාවට අබ සරණයි.
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 11, 2022 #9 ගිය දවස් වල තෙල් ගෙන්නලා නැහැ බං . තෙල් නැහැ දැන් ෂෙඩ් වල Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,938 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 11, 2022 #10 බම්ප්
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 May 12, 2022 #11 Thel transport karanna patan gaththa neda ada hawasa?