තෙල් නැතිව ඉදිරි සතියේ මුළු රටම අසරණව නවතින ලකුණු

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    1656222416432.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    පිස්සුද බං එහෙම වෙන්නේ නෑ..
    ජෙප්පන්ගේ බොරු කතා වලට රැවටෙන්න එපා..
    ගෝඨාභය ජනාධිපති පුටුවේ ඉන්නකන් හඳෙන් හරි තෙල් ගෙනල්ලා දෙයි..👍👍👍
    අනිවා @weer 11 බයියත් කිව්වා.. :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට . අපි සිම්බාබ්වේ වෙනිසුලා ග්‍රීසිය පසු කරමින් තමා යන්නේ ඒ කියන්නේ කෙලින්ම ලොකයෙන් කට් ඔෆ් වෙන්නයි යන්නෙ. මගේ පුරෝකතන් මම දෙන්නේ මාස 4-5 කලින් . ලංකාව සුපිරිම බංකොලොත් රටක් වෙලා මේක වෙන රටක ෆෙඩරල් පාලනයටකට හෝ UN සාමසාධක හමුදා අතට පත් වෙනවා ඒ කියන්නේ UN නියෝජිතයෙකු අතින් පාලනය වෙයි . රට අතිභීශනකාරි තැනකට එනවා ලගදීම .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?
    පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද? 🤭 🤭 🤭
     
    • Like
    Reactions: TechnWeb

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද? 🤭 🤭 🤭

    පහත් තැනින් යයි ගලේ ජලා :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    කොහොමත් මට පෙන්නේ ඩිසල් ටික ගෙන්නගන්න උත්සහ කරයි පොදු ප්‍රවාහනය සහ විදුලි උත්පාදනයට.
    පෙට්රෝල් වැඩේ පැත්තකට දායි
     
    • Like
    Reactions: NRTG and kinkon

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,461
    113
    හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?
    අමෝ අමෝ මෙන්න රට මරුවන්ගෙන් කන්න බලන් ඉන්න පින් බතෙක්...

    අනික a wise man once said; "උණ්ඩියල් කලත් නොකලත් සල්ලි ලංකාවටනේ.. පිස්සන්ගේ පිස්සු ත්‍රෙඩ්..."
     
    • Haha
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    රණකාමි ඉතිහාසයක් ඇති කසේරුකාවක් නැති වර්තමාන ජාතියක් තමා ශ්‍රී ලාංකිකයෝ . උන් කොච්චර ආත්මාර්තකාමී සහ දුප්පත් ද කියනවනම් කැරැල්ලක් කරගන්න එන්න බෑ පැට්‍රල් පෝලිමේ ඒත් කොහෙවත් ඉන්න උන්ට අචාර දක්වන්න කහ ඇදන් පිට්ටනි වලට ගාල් වෙනවා . ඔය පිට්නියට ගාල් උන ඉහල වෙන්න පොස් මැදි ආදායම් පන්තියට ඒ කියන්නේ තාම ලොකු අමාරුවක් නෑ ඒ නිසා කිසිම විප්ලවයක් වෙන් නෑ සිංහලු. උබල ඔතනම තමා වීල් එකෙන් වැඩි ගානට ලැබෙන පැට්‍රල් ගහන් පැදගෙන ඉදපල්ලා 😂
     
    • Love
    Reactions: Master malli

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පිස්සු තේ . ස ඉන්න කං අපි බය නැ, යුද්දෙ ත් දිනෝල දුන්නෙ !
     
    • Love
    Reactions: Don GasCan

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද? 🤭 🤭 🤭
    මොඩ ය දැං යන්තමින් බෙහෙත් ගෙන්නන්නෙ උන් එවන $350 millions වලින් මාසෙකට, ඕවා කරන්න ගියොත් එකත් එවන එකක් නෑ, අනික උන් මාර කේන්ති යෙන් ඉන්නේ රජ පස්ස එක්ක. එකම විසඳුම, ගෝතා යන එක!!
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    මේ 2016 දකුණු කොරියාවෙ ජනාධිපති වරයාට ඉල්ලා අස්වීමට බලකරමින් පැවති විරෝධතාවය.
    ඉටිපන්දම් රැගෙන, ගී ගයමින්, නර්ථනයේ යෙදෙමින් මාස ගානක් පුරා විරොධය පල කරනු ලැබූ අතර, දේපල හෝ ජීවිත හානි නොවීම විශේෂත්වයක්. (copied)

    288872099-561206372259942-6917751696513191648-n.jpg
     
    Sen-lu

    Well-known member
  • මේ 2016 දකුණු කොරියාවෙ ජනාධිපති වරයාට ඉල්ලා අස්වීමට බලකරමින් පැවති විරෝධතාවය.
    ඉටිපන්දම් රැගෙන, ගී ගයමින්, නර්ථනයේ යෙදෙමින් මාස ගානක් පුරා විරොධය පල කරනු ලැබූ අතර, දේපල හෝ ජීවිත හානි නොවීම විශේෂත්වයක්. (copied)

    288872099-561206372259942-6917751696513191648-n.jpg
    ඕව මෙහ බෑ මේකෙම පොන්ස්ල කීදෙනෙක් ගෝල්ෆේස් එකට බැන බැන ත්‍රෙඩ් වල වැලලුනාද.ඊට පස්සෙ පොනිල් ආවාම කනපිට ගැහුවද. එහෙම නිවටයෝ ඉන්න රටක මොන අරගලද