තෙල් නැතිව ඉදිරි සතියේ මුළු රටම අසරණව නවතින ලකුණු

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයීම මුළුමනින් අඩාලවීම හේතු කරගෙන දැනට ලැබී තිබෙන ආරංචි අනුව ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු අඩපණව නතරවීමේ අවදානමක් මතුව ඇත.
    ඉන්ධන නොමැතිවීම නිසා පොදු ප්‍රවාහනය නතරවීමෙන් කාර්යාල කටයුතු හා අධ්‍යාපන කටයුතු කරගෙනයාමට නොහැකිවී යන අතර විදුලිය ලබාදීමද සීමාවී යයි. මෙහි බරපතලම තත්වය වන්නට ඉඩ ඇත්තේ සෞඛ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රශ්නය බලපාන හැටිය. රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවීම් හා අකල් මරණ වාර්තා වුවහොත් සිදුවන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයකි.

    ශ්‍රි ලංකාවට එන බව දන්වා තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් චැම්පියන් පුලා (Champion Pula) නම් නැව රුසියාවේ ටාමන් වරායේ සිට ශ්‍රි ලංකාවට දකුණු දෙසින් ගමන් මාර්ගයේ ශ්‍රි ලංකාව පසු කොට දකුණු ඉන්දියානු ක්‍රිෂ්ණපට්නම් වරාය වෙත සේන්දු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.විදේශීය බැංකුවකින් අදාළ ණයවර ලිපි මුදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි විය.
    මෙම නෞකාව හැර මෙතෙක් ශ්‍රි ලංකා මුහුදු ආසන්නයේ ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වන වෙනත් නෞකාවක් නැත.

    කලින් දන්වා සිටි ලෙස ඉන්ධන නැවක් ආවේ නැති බවත් ඊට සමාවන ලෙසත් ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (25) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. මීළඟ තෙල් සැපයුම වරායට පැමිණ එය ගොඩබාන තුරු පොදු ප්‍රවාහනය, විදුලිය නිෂ්පාදනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බව ඔහු ඒ සමග දන්වා සිටියේය. පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඔහුද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    තවදුරටත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැඳී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කර තිබේ.හෙට (27) දහවල් වනතුරු පිරවුම්හල් වෙත ඉන්ධන රැගත් ටැංකි රථ පිටත්ව යෑමක් සිදු නොවන බැවින් රස්තියාදු නොවන ලෙස ඔහු දන්වා ඇත.

    බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින 92 පෙටුල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති අතර එම ප්‍රමාණය බවුසර 20කටවත් පුමාණවත් නොවන බව වාර්තාවේ. සාමාන්‍ය දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල මෙට්‍රික් ටොන් 3200ක් පමණ කරමින් ගිය සැපයුමවත් ලබාදීමට නොහැකි තත්වයක් මතුවී ඇත.
    මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද මේ අතර වාර්තා විය.

    තිබෙන ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බව වාර්තාවිය.

    ඉන්ධන නිකුත් කිරීම සීමා සහිත වීමත් සමඟ යළිත් ඉදිරියේ දී බස් ධාවනය සීමා කිරීමට සිදුවනු ඇති බව
    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා තිබේ.

    ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් ඉහලයා හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමයද පවසා ඇත.
    සභාපති නීතීඥ කේ ඒ යූ කොන්තසිංහ පැවසුවේ දුම්රිය රියදුරන්ට රාජකාරියට වාර්තාකිරීමට ඇති අපහසුතා මෙම තත්වයට හේතුවන බවයි.

    එළඹෙන සතිය (ජුනි 27 - ජුලි 1) තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබෙන නමුත් අලුත්ම තත්වය මත එම තීරණ වෙනස්වන්නට ඉඩ ඇතැයි වාර්තාවේ.
    නාගරික ප්‍රදේශවල පාසල් ලබන සතියේ සිට දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළද එය ප්‍රායෝගික නොවන බව ලංකා ගුරු සංගමයද දන්වා තිබේ.
    පවතින ඉන්ධන ගැටලුව හමුවේ ලබන සතියේ, නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් යලි සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශ ආරංචි වාර්තා කර තිබේ.

    රජයේ සේවකයන්ට ලබාදී ඇති නිවසේ සිට වැඩකරන ක්‍රම දීර්ඝ කරන්නටත් ඉඩ තිබෙන අතර දැඩි දුෂ්කරතා මත පවත්වා යන පුද්ගලික ආයතන සම්බන්ධ ඒ ඒ ආයතන මගින් තීන්දු ලබාගන්නට යොමු වනු ඇති බවත් පැවසේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    1.ඩොලරය 450/= දකවා ගමන් කරයි.
    2.‍රජයේ රෝහල් 80% අඩපන වෙයි.
    ශල්‍යකර්ම ඇතුළු හදිසි ප්‍රතිකාර බෙහෙත් සහ වෛද්‍ය හිඟය නිසා නවතී.
    3.රජයේ පාසල් වල අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව ඇනහිටින අතර Onine ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු වෙයි.නමුත් ගම්බද සිටින දරුවන්ගේ ඉගෙනීම සම්පූර්ණයෙන්ම ඇණහිටී
    4.තෙල් නොමැත
    තෙල් මිල octane 92 600/= දක්වාද diesel 600/= දක්වාද ඉහල යයි.රට තුල 50% ඉන්ධන ආශ්‍රිතවසිදුවන ක්‍රියාකාරකම් අක්‍රීය වෙයි
    එමෙන්ම රට තුළ කිසිදු තෙල් සංචිතයක් නොමැතිව යයි(ආසන්න සති දෙකකට)
    5.ආහාර හිඟය
    වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලංකාවට පැමිණේ.සලාක ක්‍රමයට සහල් නිකුත් කිරීම සිදුවෙයි.අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමන් පෝෂණය තත්ත්වයන් උග්‍ර වේ.කෙටියෙන්ම රටේ ආහාර නොමැතිව පාරේ ඉන්න සුනඛයන් පවා මිය යයි.මන්දපෝෂණය 6% සිට 17% දක්වා වැඩි වෙයි.
    5.පෞද්ගලික අංශයේ රැකියා වලින් 30-40% අහිමිවෙයි.විරැකියාව 12% සිට 30% දක්වා වැඩි වෙයි.ආයෝජන කලාපවල රැකියා 20% නැතිවී යයි.ප්‍රධාන සමාගම් වලින් 50% කොටස්(Global orders) බංග්ලාදේශය වියට්නාමය ඉන්දියාව වෙත ගමන් කරයි.
    6.මංකොල්ලකෑම් මිනීමැරීම් ස්ත්‍රී දූෂණ
    රටේ ප්‍රධානම ගැටලුව බවට පත්වෙන්නේ මෙයයි. ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඉන් පසු රට තුළ නීතියේ ස්වාධිපත්‍ය යක් නොමැතිවී යයි.විශේෂයෙන් අඩු අධ්‍යාපනයක් ඇති දුගී ජනතාව මංකොල්ල කරුවන් බවට පත් වෙයි.ඔවුන් සංවිධානාත්මකව නිවාස කොල්ලකයි,මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ සිදු කරයි.පාරේ තනිව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් වගේම වාහනයක්ද නවතා තැබිය නොහැකි තත්ත්වයක් උදා වෙයි.

    :no::no::no::no:
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මූසල නන්දසෙනයා දැන්වත් පල පව් නොදී. නූපන් දරුවත් තොපේ මූසලකමින් බැට කනව
     
    • Like
    Reactions: NextGen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ඉදිරි ඔක්තෝම්බර් වන විට ලංකාවේ සිදුවන ආර්තික සහ සමාජීය වෙනස් කම් සහ ඔබගේ ආරක්ශාව Economic Times Australia 22/4/22 ඇසුරෙන්*
    (විද්‍යාත්මකව, සරලව සහ කෙටියෙන් සැමට පැහැදිලි ලෙස)
    පහත සදහන් සියල්ල මාගේ නිගමනයන් නොව economic times සඟරාව සමීක්ෂණයක් කර ලබාගත් තොරතුරුයි
    1.ඩොලරය 450/= දකවා ගමන් කරයි.
    2.‍රජයේ රෝහල් 80% අඩපන වෙයි.
    ශල්‍යකර්ම ඇතුළු හදිසි ප්‍රතිකාර බෙහෙත් සහ වෛද්‍ය හිඟය නිසා නවතී.
    3.රජයේ පාසල් වල අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව ඇනහිටින අතර Onine ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු වෙයි.නමුත් ගම්බද සිටින දරුවන්ගේ ඉගෙනීම සම්පූර්ණයෙන්ම ඇණහිටී
    4.තෙල් නොමැත
    තෙල් මිල octane 92 600/= දක්වාද diesel 600/= දක්වාද ඉහල යයි.රට තුල 50% ඉන්ධන ආශ්‍රිතවසිදුවන ක්‍රියාකාරකම් අක්‍රීය වෙයි
    එමෙන්ම රට තුළ කිසිදු තෙල් සංචිතයක් නොමැතිව යයි(ආසන්න සති දෙකකට)
    5.ආහාර හිඟය
    වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලංකාවට පැමිණේ.සලාක ක්‍රමයට සහල් නිකුත් කිරීම සිදුවෙයි.අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමන් පෝෂණය තත්ත්වයන් උග්‍ර වේ.කෙටියෙන්ම රටේ ආහාර නොමැතිව පාරේ ඉන්න සුනඛයන් පවා මිය යයි.මන්දපෝෂණය 6% සිට 17% දක්වා වැඩි වෙයි.
    5.පෞද්ගලික අංශයේ රැකියා වලින් 30-40% අහිමිවෙයි.විරැකියාව 12% සිට 30% දක්වා වැඩි වෙයි.ආයෝජන කලාපවල රැකියා 20% නැතිවී යයි.ප්‍රධාන සමාගම් වලින් 50% කොටස්(Global orders) බංග්ලාදේශය වියට්නාමය ඉන්දියාව වෙත ගමන් කරයි.
    6.මංකොල්ලකෑම් මිනීමැරීම් ස්ත්‍රී දූෂණ
    රටේ ප්‍රධානම ගැටලුව බවට පත්වෙන්නේ මෙයයි. ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඉන් පසු රට තුළ නීතියේ ස්වාධිපත්‍ය යක් නොමැතිවී යයි.විශේෂයෙන් අඩු අධ්‍යාපනයක් ඇති දුගී ජනතාව මංකොල්ල කරුවන් බවට පත් වෙයි.ඔවුන් සංවිධානාත්මකව නිවාස කොල්ලකයි,මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ සිදු කරයි.පාරේ තනිව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් වගේම වාහනයක්ද නවතා තැබිය නොහැකි තත්ත්වයක් උදා වෙයි.

    :no::no::no::no:

    අනිවාර්යයෙන්ම වෙනවා දැන් තියෙන විදියට තව ටික කලක් ගියාම. අන්න ඒ වෙලාවට රාජපකයො ටික මරාගෙන කන්න ඕන.

    මේ ආටිකල් එකේ ලින්ක් එක ෂෙයා කරපන්කො මචන්
     
    • Like
    Reactions: NRTG and acryan

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒකා පිට එකා මැරිලා වැටිලා හරි පක්ෂ දේශපාලනය රැක ගත යුතුයි...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?

    ahaha haahahha niyamai 😍😍😍 360 allagena idala henama gahila giyama $ thiyewna ewun wena ratawal walata yanawa ... ☺️ neethi dana ewunuth unge ratawal walata yai...

    undiyal waradi kiyala banina ewunta kanta nathuwa marenta puluwan.. ahahaha
    බල්ලා පූස පවා අනාත වෙන තරං මූසලකමක් වුණා මේ රාජපකයො
     
    • Haha
    • Dislike
    Reactions: TechnWeb and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?
    ai prasidda karala monawa karannada? un rata yai 😆 meke pinata kanta balan inna ewunta padu karan $ denta amaruwak nam na... dena ekek deepalla... api nam just undiyal :yes:

    danna danna ewuntath kiyapalla... just undiyal :yes: dan ena 300m 50m karanta ine..
     
    • Like
    Reactions: TechnWeb

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?

    මම නං කොහොමවත් සල්ලි එවන්නෙ නෑ ඕයි රාජපකයො ඉන්නකං. මේක පත්තරේ දාපන් ගිහින් ඒත් ඔච්චර තමයි. :lol: උබට මේක කාටද කියන්න ඕන. නන්දෙ පකයව කන්ටැක්ට් කරල දීපන්කො. මෝඩ මූසල හුkaන්නගෙ මූණටම කියන්නං තෝ ඉන්නකන් සතයක් එවන්නෙ නෑ කියලා.

    ඌට පුලුවන් නොයා ඉන්න කන්න නැති වෙලා උන්ව මරාගෙන කනකන්. මං 2025 වෙනකන් උනත් ඉන්නවා ඒක වෙනකන්. මං නං වෙනස් වෙන්නෙ නැත. :)
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කෝ මේ ගූ පොන්නයො හැoගිලා නේද බැල්ලිගෙ පුතාල ටික, කෝ තොපේ පොන්න රනිල කොරාද දැන්

    29 serayak chande peradila , pakshe bimatama samathala wechch ranilta agamathi kama denna tharan thoge ammata puke arina, MODA SAKKILI PARA BALLA GOTHABAYAGE mona tharan moda manda manasika awalam ballekda kiypan????????
     
    • Like
    Reactions: acryan