අනිවා @weer 11 බයියත් කිව්වා..පිස්සුද බං එහෙම වෙන්නේ නෑ..
ජෙප්පන්ගේ බොරු කතා වලට රැවටෙන්න එපා..
ගෝඨාභය ජනාධිපති පුටුවේ ඉන්නකන් හඳෙන් හරි තෙල් ගෙනල්ලා දෙයි..![]()
හෙටින් පටන්ගන්න සතියේ ම ඕක වෙයි කියලා හිතෙනවා..රට අතිභීශනකාරි තැනකට එනවා ලගදීම .
පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද?හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?
පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද?![]()
![]()
![]()
අමෝ අමෝ මෙන්න රට මරුවන්ගෙන් කන්න බලන් ඉන්න පින් බතෙක්...හැම ගමකම ඉන්න නීතියානුකූලව බැන්කු හරහා මුදල් එවන්නෙ නැති රට ඉන්න එවුන්ගෙ නම් ටික ප්‍රසිද්ද කලා නන් ඩොලර් ප්‍රශ්නය මාසෙන් විසදෙයි නේද?
මොඩ ය දැං යන්තමින් බෙහෙත් ගෙන්නන්නෙ උන් එවන $350 millions වලින් මාසෙකට, ඕවා කරන්න ගියොත් එකත් එවන එකක් නෑ, අනික උන් මාර කේන්ති යෙන් ඉන්නේ රජ පස්ස එක්ක. එකම විසඳුම, ගෝතා යන එක!!පිස්සුද යකෝ.. උන් මොනවා කරන්නද? අනික උන්ගේ නම් දෑම්මා කියලා වෑඩක් නෑ. රාජපක්ශලා මෙච්චර කෙලලා තියෙද්දිත් සද්ද නෑතිව ඉන්න රටක ඕකුන්ගේ නම් දෑම්මා කියලා මොනවා වෙන්නද?![]()
![]()
![]()
ඕව මෙහ බෑ මේකෙම පොන්ස්ල කීදෙනෙක් ගෝල්ෆේස් එකට බැන බැන ත්‍රෙඩ් වල වැලලුනාද.ඊට පස්සෙ පොනිල් ආවාම කනපිට ගැහුවද. එහෙම නිවටයෝ ඉන්න රටක මොන අරගලදමේ 2016 දකුණු කොරියාවෙ ජනාධිපති වරයාට ඉල්ලා අස්වීමට බලකරමින් පැවති විරෝධතාවය.
ඉටිපන්දම් රැගෙන, ගී ගයමින්, නර්ථනයේ යෙදෙමින් මාස ගානක් පුරා විරොධය පල කරනු ලැබූ අතර, දේපල හෝ ජීවිත හානි නොවීම විශේෂත්වයක්. (copied)
![]()