තෙල් නැතුව තියෙද්දිත් ජනතාව රට වටේම රස්තියාදු ගහයි...🤬🤬🤬🤬

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටපුරා පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව තැකීමක් නොකර පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනා විවිධ සංචාරවලට එක්ව සිට්නු අයුරු දක්නට ලැබුනා.

    මෙම සති අන්තයේත් බොහෝ දෙනා දුම්රියෙන් සහ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරමින් දුරගමන් වල යෙදෙන බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ.

    කොළඹින් බැහැර ඇතැම් හෝටල් මෙම සති අන්තයේ දැනටමත් වෙන් වී අවසන් අතර රටෙහි තත්වය පිළිබඳව කිසිඳු අවබෝධයකින් තොරව සිදු කරනු ලබන මෙවන් ක්‍රියාවන් පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

    නෙත් නිව්ස්..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යකෝ එහෙම හරි නොගියොත් ඒ හොටල් ටික වැහිලා, ගියාම මොකද වෙන්නේ, ඒවගේ වැඩ කරන වුන්ට මොකාද වෙන්නේ,
    තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා නම් ඉතින් ඔය හොටෙල් ඔක්කම වහලා දාන්න ඕනේ, තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා කියන එක නෙවයි විසදුම, මේක හැම පැත්තකටම බලපානවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Mahinda-Bomb-1.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    යකෝ එහෙම හරි නොගියොත් ඒ හොටල් ටික වැහිලා, ගියාම මොකද වෙන්නේ, ඒවගේ වැඩ කරන වුන්ට මොකාද වෙන්නේ,
    තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා නම් ඉතින් ඔය හොටෙල් ඔක්කම වහලා දාන්න ඕනේ, තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා කියන එක නෙවයි විසදුම, මේක හැම පැත්තකටම බලපානවා
    නෙත් නිවුස් එකේ, කහනවට නිව්ස් හොයන උං කන්න දෙනවලු....

    කොහොමද මුන් මේ අස්සෙ හාරල හොයල ගන්න නිවුස්...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    යකෝ ගෙදර ඇතුළේ ඉදලා පිස්සු හැදුනා මිනිස්සුන්ට .
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    නෙත් නිවුස් එකේ, කහනවට නිව්ස් හොයන උං කන්න දෙනවලු....

    කොහොමද මුන් මේ අස්සෙ හාරල හොයල ගන්න නිවුස්...
    නෙත් නිවුස් එකේ, කහනවට නිව්ස් හොයන උං කන්න දෙනවලු....

    කොහොමද මුන් මේ අස්සෙ හාරල හොයල ගන්න නිවුස්...
    කියලා වැඩක් නෑ බන්, මුන් හිතන්නේ සංචාරය කරන එක නැවත්තුවම හරි කියලා, ඒවා එහෙම වෙලා වැහිලා ගියාම මොකද වෙන්නේ කියලා හිතන්නේ නැ, මහලොකුවට තව" visit srilanka" කියලා slogan එකකුත් promote කරනවා මේ දවස් වල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ එහෙම හරි නොගියොත් ඒ හොටල් ටික වැහිලා, ගියාම මොකද වෙන්නේ, ඒවගේ වැඩ කරන වුන්ට මොකාද වෙන්නේ,
    තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා නම් ඉතින් ඔය හොටෙල් ඔක්කම වහලා දාන්න ඕනේ, තෙල් නෑ කියලා සංචාරය කරන්න එපා කියන එක නෙවයි විසදුම, මේක හැම පැත්තකටම බලපානවා
    ඉතිං යකෝ තෙල් ඵනකන් ඕකුන්ට ඉවසන්න බැරිද රට වටේ රස්තියාදුවෙ යන්න තියෙන තෙල් ටික පුච්චන්නේ..ඊට පස්සේ තෙල් නෑ කිය කිය බොරුවට පෝලිම් වල ගහ මරා ගන්නවා..අනික මේ රට වටේ යන වෙලාවක්ද..මිනිස්සුන්ට වැඩට ඵන්න ඵපා කිව්වෙ තෙල් ටික පරිස්සම් කරගන්න ඕන නිසා..ඕකුන් ගෙදර ඉඳන් බටු පාත්තියක් දැම්මනම් ඕකුන්ට හෙණ ගහනවද..කාලකන්නි
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉතිං යකෝ තෙල් ඵනකන් ඕකුන්ට ඉවසන්න බැරිද රට වටේ රස්තියාදුවෙ යන්න තියෙන තෙල් ටික පුච්චන්නේ..ඊට පස්සේ තෙල් නෑ කිය කිය බොරුවට පෝලිම් වල ගහ මරා ගන්නවා..
    ඇ වේසියේ තෙල් ඒන දවසක් කියපන්කො මාසයක්, දෙකක් එහෙනම් උබ ආණ්ඩුවට මෙහෙම උපදෙසක් දියන් "තව මාසෙකින් තෙල් එනවා එතකන් සියළුම සංචාරක ස්ථාන වසන්න කියලා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කාලකන්නි බලු වේස හින්ගලයෝ ටික
    පෝලිම්වල එකා පිට එකා මැරිල වැටෙන්නයි තියෙන්නෙ!
    තොපි උඩ දාගෙන ගෙනාපු විරුවගෙ තරම තමා!
    තුහ් නොදකින්!!!
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    අප්පට හැමනෙන ජනතාවක් ඉන්නේ. රජය දෙකේ දාලා ඇරලා රට හාන්සි වෙලා ඉන්න වෙලාවෙ මිනිස්සු කෝච්චියෙ ගමන් බිමන් යන එක පාලනය කරන්න කියල රජයටම කියනවා. මෙහෙව් පොන්න රටක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    හැබැයි සහරාන් වගේ උන්ට බෝම්බ ගහන්න වෙන්නේ නම් නෑ ගෝටා හිටියනම්. :baffled:
    උන්ටත් වෙලාවට බෝම්බ ගහන තැන් වලට යන්න තෙල් ටිකක් නෑ නේ..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රටපුරා පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව තැකීමක් නොකර පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනා විවිධ සංචාරවලට එක්ව සිට්නු අයුරු දක්නට ලැබුනා.

    මෙම සති අන්තයේත් බොහෝ දෙනා දුම්රියෙන් සහ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරමින් දුරගමන් වල යෙදෙන බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ.

    කොළඹින් බැහැර ඇතැම් හෝටල් මෙම සති අන්තයේ දැනටමත් වෙන් වී අවසන් අතර රටෙහි තත්වය පිළිබඳව කිසිඳු අවබෝධයකින් තොරව සිදු කරනු ලබන මෙවන් ක්‍රියාවන් පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

    නෙත් නිව්ස්..

    අමතක කරන්න එපා රටෙන් 2/3 ක් මයින්ද මහත්තයට චන්දෙ දුන්න කියල. 2/3 ක් දාර බයියෝ විදියට ඉද්දි ඔව්ව සුළු දේවල්. නඩු 35ක් ද කොහෙද තිබිලත් චන්දෙ දුන්නනේ ප්බයෙක්ට රැවටිලා.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හැබැයි සහරාන් වගේ උන්ට බෝම්බ ගහන්න වෙන්නේ නම් නෑ ගෝටා හිටියනම්. :baffled:
    උන්ටත් වෙලාවට බෝම්බ ගහන තැන් වලට යන්න තෙල් ටිකක් නෑ නේ..
    කැරි කට් එක යකෝ ඒක
    බෝම්බ තියන් අඩෝ තෙල් නැනේ මාතියා කියනවා මැවිලා පේනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    හැබැයි සහරාන් වගේ උන්ට බෝම්බ ගහන්න වෙන්නේ නම් නෑ ගෝටා හිටියනම්. :baffled:
    උන්ටත් වෙලාවට බෝම්බ ගහන තැන් වලට යන්න තෙල් ටිකක් නෑ නේ..
    ගහන්න ඕන නෑනෙ කොහොමත්. ගස්සන එකා බලයෙ ඉන්නේ