රටපුරා පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව තැකීමක් නොකර පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනා විවිධ සංචාරවලට එක්ව සිට්නු අයුරු දක්නට ලැබුනා.
මෙම සති අන්තයේත් බොහෝ දෙනා දුම්රියෙන් සහ පොදු ප්රවාහන සේවාවන් භාවිතා කරමින් දුරගමන් වල යෙදෙන බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ.
කොළඹින් බැහැර ඇතැම් හෝටල් මෙම සති අන්තයේ දැනටමත් වෙන් වී අවසන් අතර රටෙහි තත්වය පිළිබඳව කිසිඳු අවබෝධයකින් තොරව සිදු කරනු ලබන මෙවන් ක්රියාවන් පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
නෙත් නිව්ස්..