තෙල් නැවක ප්‍රමාද ගාස්තුව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    karumayak munta gankwath ne ammo ea asse helicopter walata nam thel aduwak natiwa tiyanwa... moda siàahalunta ganakwath ne....
    MUN HITANNE TIKA DENEK PARATA BAHALA KEGAHUWAMA OKKOMA HARI KIYALA
    ANUNGE PANEN ELIYA BALANA EUN.
    BAHAPAN PARATA MODA HARAKUNE... NETNAM UBALTA WAHA KANNA TAMAI WENNE
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and B.Chat

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    JVP ARAGALAYA KANAWA EA ASSE APARADE.

    281662208_502533144677540_3847313330813080602_n.jpg

    ------ Post added on May 20, 2022 at 6:42 PM
     
    • Sad
    Reactions: B.Chat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    රටේම $ මිලියනක් නැ කිව්වා. දඩේම ඒ ව⁣ගේ 355ක්.
    කොහොම ගැහිල්ලක්ද ගහන්නේ.
    මුන්ව එකා එකා ගිනි තියන්න ඕනා.
    රුපියල් මිලියන 335
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    රටේම $ මිලියනක් නැ කිව්වා. දඩේම ඒ ව⁣ගේ 355ක්.
    කොහොම ගැහිල්ලක්ද ගහන්නේ.
    මුන්ව එකා එකා ගිනි තියන්න ඕනා.
    කලබල වෙලා ගිනි තියන්න එපා හරියට කියවලා ගිනි තියපන්. :lol: :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: B.Chat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    රටේම $ මිලියනක් නැ කිව්වා. දඩේම ඒ ව⁣ගේ 355ක්.
    කොහොම ගැහිල්ලක්ද ගහන්නේ.
    මුන්ව එකා එකා ගිනි තියන්න ඕනා.
    දඩේ රුපියල් මිලියන 335ක්
     
    • Like
    Reactions: B.Chat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකත් මාෆියාවක්
    තෙල් නැවක් එනවා, එකට ගෙවන්න ඕනෙ කියල දැන දැන එක පැහැර හරිනවා කියන්නේ කාට හරි ගාණක් යන්න ඕනේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තෙල් නැවක් එනවා, එකට ගෙවන්න ඕනෙ කියල දැන දැන එක පැහැර හරිනවා කියන්නේ කාට හරි ගාණක් යන්න ඕනේ.
    order karaddima business eka katha karagannawa athi
     
    • Sad
    Reactions: B.Chat

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඇත්තටම ඔය ගාන යනවද කියලා හොයලා බලන්න ඕනේ පිටරට ෂිපින් කම්පැනි එකෙන්. නැතිනම් වෙන්නේ මේ අන්තිම ටිකෙත් ඔය රාජ්‍ය ලොක්කෝ ටික ඉතුරු ටිකත් හොරකන් කරන් යන්න හදන එකයි.
     
    • Sad
    Reactions: B.Chat

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    දුකයි තමයි, කරන්න දෙයක් නෑ ඉතින්. දවසට ඩොලර් 22000 ක්ද කොහෙදනෙ. හැබැයි රුපියල් මිලියන 335 කියන්නෙ ඩොලර් මිලියනයක්වත් නැහැ. නැවේ තෙල් වටිනාකම එක්ක බැලුවාම (25-40M) ලොකු අවුලක් නෑ ඉතින්. 😊

    ඔහොම ගෙවද්දි කෝමද බන් මේ ඩොලර් එක බහින්නෙ? :confused: :confused: :confused: :confused: :confused:
    ඩොලර් මිලියනයක්වත් නෑ බොල. එහෙනම් සතියකට සැරයක් තෙල් නැව් 3 ක් ගේන්න යන ඩොලර් මිලියන 60 ක විතර ගාණෙ හැටියට හිකිලා යන්ඩ ඕන. රුපියල් සංසරණයෙ තියෙනවා ට්‍රිලියන 10 කට ලං වෙන්න. මිලියන 350 ගාණක්වත් නැහැ. 👍
    ------ Post added on May 20, 2022 at 7:44 PM