Tea oil වගේ ඒවත් බැරිද
eka nam danne na man Amayama eken CVT fluid genna beluwa. Eke shipping walata tibbe ehema permit nethuwa genna beruwa athi owa. hariyatama danne na
Tea oil වගේ ඒවත් බැරිද
ඔකි ගෙන බඩුත් reject උනොත් මොකෝ බන් වෙන්නේ ඇත්තට ?
![]()
ළග ළග එනවා පුති..
![]()

කොහොමද බං උඹ ඕක හරියට හොයාගත්තෙ. අර මැප් එකේ පෙන්නන්නෙ නෑනෙ![]()




. ඒ අනුව මෙම තෙල් අර්බුදය නිමා වෙනු ඇති බවට තොරතුරු සඳහන් වනවා 
අළුත්ම තොරතුරු--
මිට සුළු වේලාවකට පෙර නෙවෙස්කා ලේඩි නෞකාව නාවකි සැතපුම් 12.7 ක වේගයෙන් ඉන්දියන් සාගරයේ සිට අපගේ වරාය දක්වා ගමන් ගනිමන් සිටිනවා..
මෙම නැව තවත් පැය කිහිපයකන් වරාය වෙත සම්ප්රාප්ත විමට නියමිත අතර ඉන් අනතුරුව මෙම නැවෙහි ඇත ඉන්ධන තොග ලබා ගැනිමට තවත් පැය 48 ක් පමන ගතවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ... ඒ අනුව මෙම තෙල් අර්බුදය නිමා වෙනු ඇති බවට තොරතුරු සඳහන් වනවා
![]()





මරුසිරා;22464435 said:ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ ඇන්න කොඡ්චිත් ස්ට්රයික් කොරනවලු
