තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    95 මොකක්ද මගුලක් ගහනවා නේ බන් ? මුන්ව මාට්ටු කරා නම් හරි බන් එහෙනම්. මටත් ඔය පොම්පේ කතාව කිවා බන්.:shocked:

    Next time man balannam oke 95 tiyenawada kiyala. Oya pump operate karana un danne na ban octane values. Oya euro premium 3 kiyanne octane 93 kiyala un kiyanne.

    Oya shed eke nam oya pump operate karana un thama ohoma wamata gahanawa aththe.
     

    AnuradhaRa

    Well-known member
  • HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    05.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    මෙට්‍රික් ටොන් 40000ක් එනවා කියලා නිව්ස් වලට කිව්වනෙ දැන්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙට්‍රික් ටොන් 40000ක් එනවා කියලා නිව්ස් වලට කිව්වනෙ දැන්

    නැව් 2ක් එනවබං
    1. නෙවස්කා ‘ලේඩි
    2.ටෝම් ලේන්
    දකම එකතු කරලා වෙන්නැති කියන්නෙ:confused:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Petrol L ekata Rs 2000 witara gewanna wei shipping ekka :rofl: ita wada hodai bus eke yana eka :rolleyes:

    2000n බේරෙන්න පුළුවන් වුනොත් හොඳයි,මට බය හිරේ යන්නත් වේවිද කියලා.:rofl: