තෙල් නෑ...!ඔරුගොඩවත්තේ මේ මොහොතේත් දැවැන්ත උද්ඝෝෂණයක්..!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තෙල් නෑ...!
    ඔරුගොඩවත්තේ මේ මොහොතේත්
    දැවැන්ත උද්ඝෝෂණයක්..!

    ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල මේ මොහොතවනවිටත් දැවැන්ත විරෝධතාවයක් දියත්ව තිබෙන බව වාර්තා වේ.

    උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් ය.මේ හේතුව මත දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බවත් තත්ත්වය පාලනය කිරීම සදහා වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් මැදිහත් වන බවක් නොපෙනෙන බවත් වාර්තා වේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Orugodawatte thambila bahala athi...aluth pare stacepure thambi pataw.🤣🤣🤣
    අනිව මහ රජ කිං කැකිල්ලේ..අපේ සිංහලේ උන් නම් වෙන්ට බෑ..ඵක්කො තම්බි නැත්නම් කල්ලතෝනී ජෙප්පො.සිංහලේ උන්ට කිසිම දේක අඩුවක් නෑනේ ලංකාවේ.. හැමදේම දීල තියෙන්නේ අායේ මදි නොකියන්ටම..:yes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අනිව මහ රජ කිං කැකිල්ලේ..අපේ සිංහලේ උන් නම් වෙන්ට බෑ..ඵක්කො තම්බි නැත්නම් කල්ලතෝනී ජෙප්පො.සිංහලේ උන්ට කිසිම දේක අඩුවක් නෑනේ ලංකාවේ.. හැමදේම දීල තියෙන්නේ අායේ මදි නොකියන්ටම..:yes:
    Balan hitu උබලගේ මහ එකා...ග්‍රෑන්ඩ්පාස් හම්බ ඒරියා මැනෙජර් මුජිබර් රහුමාන් ඇවිත් තෙල් ටික දෙයි
     
    • Dislike
    Reactions: chinthi123

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Balan hitu උබලගේ මහ එකා...ග්‍රෑන්ඩ්පාස් හම්බ ඒරියා මැනෙජර් මුජිබර් රහුමාන් ඇවිත් තෙල් ටික දෙයි
    ඒක තමා බලන් හිටු..පුක් හහ් හා
     
    • Haha
    Reactions: Smartm

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්න හිතෙන රටක් කොහොම වෙතත් අන්තිමට නිකන් ලැබෙන නින්දත් නැතුව මහා රෑටත් පාරවල් ගානේ පෝලිම්වල තපින්න උණා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තෙල් නෑ...!
    ඔරුගොඩවත්තේ මේ මොහොතේත්
    දැවැන්ත උද්ඝෝෂණයක්..!

    ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල මේ මොහොතවනවිටත් දැවැන්ත විරෝධතාවයක් දියත්ව තිබෙන බව වාර්තා වේ.

    උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් ය.මේ හේතුව මත දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බවත් තත්ත්වය පාලනය කිරීම සදහා වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් මැදිහත් වන බවක් නොපෙනෙන බවත් වාර්තා වේ.
    සාටකයෝ දන්නවා මේක දැන් කොයි වෙලේ හරි පුපුරනවා කියල. එකයි එක එකා අයින් වෙලා යන්නේ. ඔය හොරකන් කරපුව මිනි මරපුව නැත්නම් මිට අවරුද්දකට කලින් ඕකුන් සේරම ගිහින් මෙහෙන්. හැබැයි දැන් මේක පුපුරන්නේ හොද විදිහට නෙමේ. තත්වේ තේරුම් අරන් නෙමේ පැට්‍රොල් නැති නිසා කන්න නැති නිසා මිනිස්සු එලියට බැසීමක් වෙන්නේ. එක හරි බයානකයි. තමන්ගේ තරහා කාරයන්ගෙන් පලි ගන්න එහෙම පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙයල්ලා මේකේ උන්. ඔන්න කලින් වොනින්ග් එක දීලා තියෙන්නේ