තෙල් පෝලිම් ආතල් 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    වෙලාව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ..
    පෙට්‍රල් එනකම් ඉන්න දෙවෙනි රෑ...😌
    මහපාරෙ පෝලිම පැත්තෙන් තරුණයෙක් අඬනවා කෑ ගගහා...😌
    'අනේ සර් මගෙ ත්‍රීවීලර් එක ඕනෙ...අපි යන්කො හොයන්න...උන් මේ පැත්තට ගියෙ' කියලා පොලිසියට කිය කිය අඬනවා.. 😌
    පොඩි ශොට් එකක් දාන් උන්න ඒ කොල්ලා කිව්ව විදියට සිද්ධිය මෙහෙමයි...😊
    කොල්ලා චුට්ටක් සෙට් වෙලා ඇවිත් වීල් එකේ නිදාගෙන...වීල් එකේ කොල්ලො දෙන්නෙකුත් ඉඳලා..ටිකකින් උන් කියලා අයියෙ ටිකක් බහින්න කියලා මුන් වීල් එක අරන් ගිහින්...නවත්තලා නෑ කෑගැහුවත්..😌
    පස්සෙ පොලිසියෙ මහත්තුරු දෙන්නා වීල් එකේ නම්බර් එකයි පාටයි ලියාගෙන හොයන්න කියලා යන්න යද්දි එක මහත්තයෙක් ආයෙ පෝලිම පැත්තට අර අඬන කොල්ලවත් එක්කන් ගියා..😌
    දැන් තමයි හොඳම හරිය...🤗
    මෙන්න පෝලිමේ වීල් එක තියෙනවා...🤗🤗 බුලට් එකට සුපිරි පරි වෙන්න වැදුන පාර ඇවිල්ලා නිදාගෙන තියෙන්නෙ වෙන එකෙක්ගෙ වැරදි වීල් එකක... 😁🤣
    උන් අරන් ගිහින් තියෙන්නෙ උන්ගෙ වීල් එක..ඩයල් එකේ වීල් එක පෝලිමේ නවත්තපු තැනමයි..😂😂
    පොලිසියෙ මහත්තුරු කරුණු දක්වා රියදුරු බලපත්‍රය රැගෙන ගියා...😜😜
    ⚠️️අපි ඒ අයියගෙන් ගහපු බ්‍රෑන්ඩ් එක උදෙත් ඇහුවා...කිව්වෙම නෑ...😂😂
    🚫ඔයාලත් තෙල් පෝලිම් වල ඉද්දි බිව්වට කමක් නෑ..ඔරොත්තු දෙන බ්‍රෑන්ඩ් වලින් ගහන්න..😔😝😂😂

    -Copied-