වෙලාව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ..
පෙට්‍රල් එනකම් ඉන්න දෙවෙනි රෑ...
මහපාරෙ පෝලිම පැත්තෙන් තරුණයෙක් අඬනවා කෑ ගගහා...
'අනේ සර් මගෙ ත්‍රීවීලර් එක ඕනෙ...අපි යන්කො හොයන්න...උන් මේ පැත්තට ගියෙ' කියලා පොලිසියට කිය කිය අඬනවා..
පොඩි ශොට් එකක් දාන් උන්න ඒ කොල්ලා කිව්ව විදියට සිද්ධිය මෙහෙමයි...
කොල්ලා චුට්ටක් සෙට් වෙලා ඇවිත් වීල් එකේ නිදාගෙන...වීල් එකේ කොල්ලො දෙන්නෙකුත් ඉඳලා..ටිකකින් උන් කියලා අයියෙ ටිකක් බහින්න කියලා මුන් වීල් එක අරන් ගිහින්...නවත්තලා නෑ කෑගැහුවත්..
පස්සෙ පොලිසියෙ මහත්තුරු දෙන්නා වීල් එකේ නම්බර් එකයි පාටයි ලියාගෙන හොයන්න කියලා යන්න යද්දි එක මහත්තයෙක් ආයෙ පෝලිම පැත්තට අර අඬන කොල්ලවත් එක්කන් ගියා..
දැන් තමයි හොඳම හරිය...
මෙන්න පෝලිමේ වීල් එක තියෙනවා...
බුලට් එකට සුපිරි පරි වෙන්න වැදුන පාර ඇවිල්ලා නිදාගෙන තියෙන්නෙ වෙන එකෙක්ගෙ වැරදි වීල් එකක... 

උන් අරන් ගිහින් තියෙන්නෙ උන්ගෙ වීල් එක..ඩයල් එකේ වීල් එක පෝලිමේ නවත්තපු තැනමයි..

පොලිසියෙ මහත්තුරු කරුණු දක්වා රියදුරු බලපත්‍රය රැගෙන ගියා...

️අපි ඒ අයියගෙන් ගහපු බ්‍රෑන්ඩ් එක උදෙත් ඇහුවා...කිව්වෙම නෑ...

ඔයාලත් තෙල් පෝලිම් වල ඉද්දි බිව්වට කමක් නෑ..ඔරොත්තු දෙන බ්‍රෑන්ඩ් වලින් ගහන්න..

-Copied-