තෙල් පෝලිමේ වංචා සදහා අදහසක් මේක

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක වෙරිෆයි කරන්නෙ කොහොමද ?
    කව්ද ?
    පොටො එකක් ගහල දපු පලියට, ඇත්තටම උනා කියන්නෙ කොහොමද ?
    පොටො එඩිට් කරල දන්න පුලුවන්නෙ, එහෙනන් වීඩියො දාන්න ඕන
    එකෙක් පැහැදිලිව තියෙන්නෙ ඕන, සල්ලි ගන්න එකයි, කෝට එකට වඩා ගහුව කියන මීටර් රීඩින් එකයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඕක වෙරිෆයි කරන්නෙ කොහොමද ?
    කව්ද ?
    පොටො එකක් ගහල දපු පලියට, ඇත්තටම උනා කියන්නෙ කොහොමද ?
    පොටො එඩිට් කරල දන්න පුලුවන්නෙ, එහෙනන් වීඩියො දාන්න ඕන
    එකෙක් පැහැදිලිව තියෙන්නෙ ඕන, සල්ලි ගන්න එකයි, කෝට එකට වඩා ගහුව කියන මීටර් රීඩින් එකයි
    එකට ඉතින් Investigation එකක් යන්න වෙනවා බං. CCTV, fuel pump records එහෙම ඉතින්. හැබැයි කේස් දෙක තුනක් file වෙලා කෙල උනොත් එහෙම බය වෙනවා ගොඩක් එවුන් මමත් හිතුවේ එහෙම. නැති කරන්නම බැරි උනත් අවම වෙයි
     
    • Like
    Reactions: K A R A W A L A Y A