තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුත

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුත

    කිරිඇල්ල ප‍්‍රදේශයේ දී පෙරළුණු තෙල් බවුසරයෙන් කළු ගඟට තෙල් මුසුවීම නිසා කරඳන ජල පවිත‍්‍රාගාරයෙන් ජලය ලබාගන්නා ප‍්‍රදේශවලට ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.
    ඉදිරි පැය කිහිපයේ දී කෙත්හේන ජල පවිත‍්‍රාගාරය ද වසා දැමීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
    කිරිඇල්ල ප‍්‍රදේශයේ දී අද (1) අලූයම තෙල් බවුසරයක් පෙරලී තෙල් කළු ගඟට එකතු වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
    මේ නිසා හොරණ පානදුර කළුතර ආදී ප‍්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවා ඇති බවත් තෙල් සහිත ජලය ඉවත්වන තුරු ජල පවිත‍්‍රකරණය නොකිරීමට මණ්ඩලය තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් මහතා සඳහන් කළේය.
    යම් හෙයකින් තෙල් මුසු වූ ජලය පවිත‍්‍ර කළහොත් පවිත‍්‍රාගාරය පිරිසිදු කිරීමට වෙනමම පිරිවැයක් හා කාලයක් වැය වන බවත් ඒ නිසා හොඳම පියවර ලෙස පවිත‍්‍රාගාර වසා දැමීමට කටයුතු කළ බවත් අන්සාර් මහතා ප‍්‍රකාශ කළේය.


    Source :
    http://www.lankadeepa.lk


     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ මන්දා. ඕවා හරියට වැහෙන විදියට නෙවෙයිද හදලා තියෙන්නේ පෙරලුන වෙලාවට?
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Podi Silva - පොඩි සිල්වා;22173404 said:
    ගාල්ලෙත් වතුර නැද්ද

    නෑ මචෝ දැන් ඉන්නේ මොරටුවේ.. weekend එකේ මෙහෙ ඉන්න හිටියේ.. දැන් ගාලු යන්න වෙනවා වගේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    • ලංකාවට මාර වාසනාවන්ත කාලයක් ලබල තෑගි හම්බවෙනව ඉවරයක් නෑ :sorry:
     

    Similar threads