තෙල් මිල අඩුවුනා මදි නේ

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කාන්චනයා තෙල් මිල අඩු වැඩි කරන්නේ මිල සුත්‍රය කට කියලා කිව්වා නේ ?

    ඒ මිල සුත්‍රය ප්‍රසිද්ද කරලද තියෙන්නේ ? බැරල් එක වැඩි වෙනකොට ලෙසටම වැඩි කරනවා .

    එත් ඩොලර් එක අඩුවීම + බොර තෙල් බැරලයක මිල අඩුවීමත් එක්ක බලද්දි, මේ අඩු කරලා තියෙන්නේ හුණු බිජ්ජක් නේ බන් ?

    පෞද්ගලීකරණයට එක පයින් කැමති හැබැයි මිල තීරණය කිරීම පිළිබද හරි විනිවිදබාවයක් තියෙන්නේ ඕනේ ,
    මුන් ඇවිල්ලා ඕන ඕං විදියට වෙනස් කරොත් කොහොම ද ? ඇමතිට කුට්ටිය දීලා
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් ජනපති කංචන අගමැති කරන්න රටේ උන් බලන් ඉද්දි මොනවද මේ කියන කථා
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    කාන්චනයා තෙල් මිල අඩු වැඩි කරන්නේ මිල සුත්‍රය කට කියලා කිව්වා නේ ?

    ඒ මිල සුත්‍රය ප්‍රසිද්ද කරලද තියෙන්නේ ? බැරල් එක වැඩි වෙනකොට ලෙසටම වැඩි කරනවා .

    එත් ඩොලර් එක අඩුවීම + බොර තෙල් බැරලයක මිල අඩුවීමත් එක්ක බලද්දි, මේ අඩු කරලා තියෙන්නේ හුණු බිජ්ජක් නේ බන් ?

    පෞද්ගලීකරණයට එක පයින් කැමති හැබැයි මිල තීරණය කිරීම පිළිබද හරි විනිවිදබාවයක් තියෙන්නේ ඕනේ ,
    මුන් ඇවිල්ලා ඕන ඕං විදියට වෙනස් කරොත් කොහොම ද ? ඇමතිට කුට්ටිය දීලා
    ඊට පස්සෙ පුකමුරා රචනා ලියනවා අසාදාරණ විදියට මිල වැඩි කරන ප්‍රයිවට් කොම්පැනී අපේ නාමල් මාත්තියගෙ ආණ්ඩුවකින් රජයට පවරාගන්නවා කියලා...සිංහලු හුරේ දානවා🤣🤣🤣🤣🤣🤣