කාන්චනයා තෙල් මිල අඩු වැඩි කරන්නේ මිල සුත්රය කට කියලා කිව්වා නේ ?
ඒ මිල සුත්රය ප්රසිද්ද කරලද තියෙන්නේ ? බැරල් එක වැඩි වෙනකොට ලෙසටම වැඩි කරනවා .
එත් ඩොලර් එක අඩුවීම + බොර තෙල් බැරලයක මිල අඩුවීමත් එක්ක බලද්දි, මේ අඩු කරලා තියෙන්නේ හුණු බිජ්ජක් නේ බන් ?
පෞද්ගලීකරණයට එක පයින් කැමති හැබැයි මිල තීරණය කිරීම පිළිබද හරි විනිවිදබාවයක් තියෙන්නේ ඕනේ ,
මුන් ඇවිල්ලා ඕන ඕං විදියට වෙනස් කරොත් කොහොම ද ? ඇමතිට කුට්ටිය දීලා