පෙට්‍රල් මිල පහත දැම්ම එක මෝඩ වැඩක්. පෙට්‍රල් මිල තිබු ලෙසටම තබා හෝ පෙට්‍රල් මිල ඉහලා දමා ඉන් ලැබෙන වාසියෙන් ඩීසල් මිල අඩු කළ යුතුයි. එවිට සියලු භාන්ඩ වල මිල යාම් තාක් දුරට අඩු වෙනවා. හාල් එළවලු මාලු මිල පාසල් වෑන් ගාස්තු, බස් ගාස්තු අඩු වෙලා අම්මට තාත්තට සහනයක් ලැබෙනවා. කාර් එකට ස්වල්පයක් අලාබ උනත් ජීවන වියදම අඩු වීමෙන් ඊට වඩා ලාබ වෙනවා. දැන් මේ කර තියෙන අනුව වැඩෙන් කාර් එකට ස්වල්පයක් ලාබ වෙලා අනිත් ඒවායින් ඒ ලාබේ නැති වෙනවා. පොඩි මිනිහට තවත් අසීරු වෙනවා.
මේ අවස්ථාවේ ව්‍යාපාරිකයන්ට තියෙන්නේ ආන්ඩුවට දෙන්න චැලේන්ජ් එකක්. ඩීසල් මිල අඩුකොරොත් මෙන්න මෙි මිල ගනන් වලින් බඩු මිල අඩුකරනව කියල මිල දර්ශකයක් ඉදිරි පත් කරන්න. දැන් කඩවෙලා තියෙන පාරිබෝගික-ව්‍යාපාරික විස්වාසය යලි ගොඩ නගා ගන්නත් මේකෙන් පුළුවන් වෙනවා. හැබැයි ඩිසල් මිල අඩු කරාට පස්සෙ කියන්න බැහැ ,වැස්ස නිසා එලවලු නරක් උනා, පායනකොට අස්වැන්න අඩුවුනා, මෙි දවස් වල මාලු අඩුවෙන් අහුවෙන්නෙ , වාහනවල අමතර කොටස් ගනන් ගිහිල්ල , වගේ බොරු හේතු කියලා ආදායම වැඩි කර ගන්න බැහැ . ඒකට ඩිසල් මිල අඩු උනොත් රජයෙන් පාලන මිලක් නම් කරන්න ඕනේ.
හැබැයි ඉතිං ඩිසල් ලිටරය රැ10/=ට දුන්නත් ලංකාවෙි වෙලෙන්දන් වැඩි කරපු ගාන අඩු කරනවා බොරැ. හැබැයි ලීටරය රුපියකලින් ගාන වැඩි කරාම එදා රැම බඩුවල ගනන් වැඩිකරයි. කොච්චර සහන දුන්නත් හැදියාව දෙන්න බැහැ. ඒක එන්නේ අම්මගෙන් තාත්තාගෙන්. ඔයාල මොකෝ මේක ගැන කියන්නේ? අදහස් ප්‍රකාශ කරන්න බලන්න.