තෙල් මිල අඩු උනා මදිලු... 🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    2048 දී රට හැදෙනකම් බලාගෙන හිටපු
    සෙට් එකක් තමයි එහෙම කියන්නේ... 🤭 🤭 🤭

    • Haha
    Reactions: Maui_15

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔව් අපිට තෙල් නිකම් දීල තෙල් ගහද්දි ලීටරෙට රු 1500 වත් ආපහු දෙන්නත් ඕනි
     
    • Haha
    Reactions: $onny

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    මට නම් මදි අඩුම ලීටර් එක 200 වෙන්න ඕනේ. ඩිසල් පෙට්‍රල් දෙකම එකම මුදලකට ගේන්න ඕනේ
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,896
    10,211
    113
    https://www.facebook.com/share/r/15E6c7vWDt/

    FB-IMG-1730438658766.jpg

    ------ Post added on Nov 1, 2024 at 10:56 AM

    FB-IMG-1730436527799.jpg

    ------ Post added on Nov 1, 2024 at 10:57 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    වැඩිය ඉල්ලන්නේ නැහැ පෙට්‍රල් 300 කරලා ඩීසල් 250 කරපන්කෝ. එකත් බැහැනේ ඔය බූරුවා ට. ඔය ගනන් වලට ගෙනත් අවුරුද්දක් කිව්වාත් කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. අඩුම ගානේ රවුම් ගානක් කියලා හරි ඉන්නවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    වැඩිය ඉල්ලන්නේ නැහැ පෙට්‍රල් 300 කරලා ඩීසල් 250 කරපන්කෝ. එකත් බැහැනේ ඔය බූරුවා ට. ඔය ගනන් වලට ගෙනත් අවුරුද්දක් කිව්වාත් කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. අඩුම ගානේ රවුම් ගානක් කියලා හරි ඉන්නවා.
    2048 wenakan iwasamu
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම බලය ගන්න ස්ටේජ් වල බොරු කිව්වට ඒ වා ක්‍රියාත්මක නොකරන එක රටට හොදයි. එහෙම නෑතිව චන්දෙට කලින් කිව්වා වගේ ගණන් අඩු කලොත් ඒ ගාණත් භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕනේ.
    මෙහෙම යන එක හොදයි.

    පච කෙලියා කියලා උඹලා දන්නවා නේ.ආයේ චන්දයක් ආපු කාලෙක හොදට වෑඩ කරලා නෑත්නම් පරණ හොරු ටිකම ගේමු. වෙන කරන්න දෙයක් නෑනේ තව
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඈත්තටම බලය ගන්න ස්ටේජ් වල බොරු කිව්වට ඒ වා ක්‍රියාත්මක නොකරන එක රටට හොදයි. එහෙම නෑතිව චන්දෙට කලින් කිව්වා වගේ ගණන් අඩු කලොත් ඒ ගාණත් භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕනේ.
    මෙහෙම යන එක හොදයි.

    පච කෙලියා කියලා උඹලා දන්නවා නේ.ආයේ චන්දයක් ආපු කාලෙක හොදට වෑඩ කරලා නෑත්නම් පරණ හොරු ටිකම ගේමු. වෙන කරන්න දෙයක් නෑනේ තව
    Ow eka thama. Mat baye htye loku ganan adu karai kyla. Aye fuck wenwa enam.
     
    Similar threads