2048 wenakan iwasamuවැඩිය ඉල්ලන්නේ නැහැ පෙට්රල් 300 කරලා ඩීසල් 250 කරපන්කෝ. එකත් බැහැනේ ඔය බූරුවා ට. ඔය ගනන් වලට ගෙනත් අවුරුද්දක් කිව්වාත් කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. අඩුම ගානේ රවුම් ගානක් කියලා හරි ඉන්නවා.
2048 දී රට හැදෙනකම් බලාගෙන හිටපු
සෙට් එකක් තමයි එහෙම කියන්නේ...![]()
![]()
danma wata paine natuwa hitapan, anduwa deela parana dewal wenas kerane demu2048 katha wedak ne ban, dan oya Anura ma neda kivve asadarana taxes tiyenawa arakai mekai. e kiyapu eva boruda ethakota?
Ow eka thama. Mat baye htye loku ganan adu karai kyla. Aye fuck wenwa enam.ඈත්තටම බලය ගන්න ස්ටේජ් වල බොරු කිව්වට ඒ වා ක්රියාත්මක නොකරන එක රටට හොදයි. එහෙම නෑතිව චන්දෙට කලින් කිව්වා වගේ ගණන් අඩු කලොත් ඒ ගාණත් භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕනේ.
මෙහෙම යන එක හොදයි.
පච කෙලියා කියලා උඹලා දන්නවා නේ.ආයේ චන්දයක් ආපු කාලෙක හොදට වෑඩ කරලා නෑත්නම් පරණ හොරු ටිකම ගේමු. වෙන කරන්න දෙයක් නෑනේ තව
අනිවා..ඔය කියලා තියන විදිහට මාලිමාව වැඩ කරනවා.. තාම මාසයක් පහු වුනා විතරනේ..https://www.facebook.com/share/r/15E6c7vWDt/
![]()
------ Post added on Nov 1, 2024 at 10:56 AM
![]()
------ Post added on Nov 1, 2024 at 10:57 AM