ජවිපේ
BLJboss Well-known member Aug 15, 2015 1,352 1,609 113 On Earth Oct 27, 2021 #3 මංගල මළානෙ හිටියනං සුත්තරයක්වත් ඉල්ලගන්න තිබ්බ
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Oct 27, 2021 #4 රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්නේ නෑ. ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා. Reactions: Brandy2020, Sen-lu, AEG and 1 other person
රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්නේ නෑ. ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා.
jackpolkichcha Well-known member Jun 26, 2015 2,319 2,922 113 Oct 27, 2021 #6 Gaash said: රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්නේ නෑ. ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා. Click to expand... හරියට හරි.. ඒ යකා බොරු වැඩ වලට ණය අරන් ඒකෙනුත් කොමිස් ගහල තමයි ලංකාව මෙච්චර අත පල්ලෙ වැටෙන තැනට පත් කරේ.. මුං දැනුත් කරන්නෙ ඒකමයි. තවමත් මෙලෝ වැඩක් නැති projects වලට ණය ගන්නව, ඒකෙන් කොමිස් ගහනව, රට තව වල පල්ලට යවනව.. අපේ මීහරක්ට දැන්වත් ඕක තේරිලානම් ලොකු දෙයක්.. Reactions: Brandy2020 and Gaash
Gaash said: රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්රෙඩ් දාන්නේ නෑ. ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා. Click to expand... හරියට හරි.. ඒ යකා බොරු වැඩ වලට ණය අරන් ඒකෙනුත් කොමිස් ගහල තමයි ලංකාව මෙච්චර අත පල්ලෙ වැටෙන තැනට පත් කරේ.. මුං දැනුත් කරන්නෙ ඒකමයි. තවමත් මෙලෝ වැඩක් නැති projects වලට ණය ගන්නව, ඒකෙන් කොමිස් ගහනව, රට තව වල පල්ලට යවනව.. අපේ මීහරක්ට දැන්වත් ඕක තේරිලානම් ලොකු දෙයක්..