තෙල් මිල අඩු කරන්නේ මෙහෙමයි

තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න පුලුවන් කාටද

  • පොහොට්ටුව

    Votes: 1 6.7%
  • සජබේ

    Votes: 2 13.3%
  • ජවිපේ

    Votes: 8 53.3%
  • වෙනත්

    Votes: 4 26.7%

  • Total voters
    15

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මංගල මළානෙ හිටියනං සුත්තරයක්වත් ඉල්ලගන්න තිබ්බ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ‍රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්‍රෙඩ් දාන්නේ නෑ.
    ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ‍රටේ තියන දේශපාලනික අර්තික අර්බුදය ගැන පොඩි හරි තෙරුමක් තියන එකෙක් නම් මේ වගේ මෝඩ ත්‍රෙඩ් දාන්නේ නෑ.
    ලන්කාවට කෙල වෙලා තියෙන්නේ චීන, මහින්ද ජනාදිපති වෙලා හිටපු කාලේ උන්ව රවට්ටල හරි පගාව දීල ලන්කාව ණය අර්භුදේක හිර කරපු නිසා.
    හරියට හරි.. ඒ යකා බොරු වැඩ වලට ණය අරන් ඒකෙනුත් කොමිස් ගහල තමයි ලංකාව මෙච්චර අත පල්ලෙ වැටෙන තැනට පත් කරේ.. මුං දැනුත් කරන්නෙ ඒකමයි. තවමත් මෙලෝ වැඩක් නැති projects වලට ණය ගන්නව, ඒකෙන් කොමිස් ගහනව, රට තව වල පල්ලට යවනව..

    අපේ මීහරක්ට දැන්වත් ඕක තේරිලානම් ලොකු දෙයක්..