තෙල් මිල 'අඩු කිරීම' ගැන...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් කියනවා පෙට්‍රල් 48කින් අඩු කරනවා කිය කිය ඉදලා 33 කින් අඩුකලේ ඉතිරි 15න් තමන් දිනවන්න්න ඡන්දෙ දීපු ජනතාවට කලගුන සැලකීමක් විදියට පුන්නක්කු අරන් දෙන්නලු.
    8 වෙනිදා කරපු උදව්වට කලගුන සලකන්න මතක්වෙලා තියෙන්නේත් පෙරේදා
    බුරුවො හෙජින් එකෙන් වෙච්ච පාඩුව කියාද කියපන්කො
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මරා ගහපු ගැහිල්ල තරම් නැති උනත් සාමාන්‍ය ප්‍රමාණයක් හරි ගහන්න ඕන..
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ms2moo.jpg


    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Ayeshlive