තෙල් මිල ඉහලට ....... 🔴🔴🔴
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,454 113 Mar 3, 2025 #3 කාංචනට යන කොමිස් එක තවත් වැඩි වෙයිද
dilann Well-known member Jul 6, 2018 68,799 169,264 113 එකමත් එක රටක Mar 3, 2025 #4 ආ ලෝක වෙලදපොලෙන් අපි තෙල් ගන්නේ නෑ . අපි ගන්නේ ලංකාවෙන් Reactions: Asmodeus and luckgrlS
B Bitter Truth Well-known member Dec 19, 2015 24,873 48,708 113 Mar 3, 2025 #5 හිරු නම් තහනම් වෙයි වගේ ළගදිම Reactions: luckgrlS
CorD SaC Well-known member Feb 4, 2015 15,814 28,193 113 Mar 3, 2025 #6 Bitter Truth said: හිරු නම් තහනම් වෙයි වගේ ළගදිම Click to expand... ඇත්තටම වියයුතු දෙයක්. හිරු විතරක් නෙමෙයි බන්, ITN එකේ පවා පෙලක් දේවල් බෑන් වෙන්න ඕනි. බලපන්කො දැන් යන කතා. TV එක බලන්න බෑ ජොකා දාන්නෙ නැතුව Reactions: හෙනයා, Hasistranger, luckgrlS and 1 other person
Bitter Truth said: හිරු නම් තහනම් වෙයි වගේ ළගදිම Click to expand... ඇත්තටම වියයුතු දෙයක්. හිරු විතරක් නෙමෙයි බන්, ITN එකේ පවා පෙලක් දේවල් බෑන් වෙන්න ඕනි. බලපන්කො දැන් යන කතා. TV එක බලන්න බෑ ජොකා දාන්නෙ නැතුව
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,178 113 Mar 3, 2025 #7 මල්ලි නම් නිදහස් කරන් නෑ බං. Reactions: luckgrlS
helplesser Well-known member Nov 20, 2017 18,494 28,359 113 36 Mirihana alis.alberta.ca Mar 3, 2025 #8 kanchana be like : Reactions: YoungWeezy and luckgrlS
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Mar 3, 2025 #9 අඩන්න එපා මල්ලි නම් නිදහස් කරන්නෙ නැහැ Reactions: luckgrlS