තෙල් මිල ඉහලට...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිලෙහි වෙනසක්. :shocked::shocked::shocked::shocked:



27446.jpg




අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනය වන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාජ්‍ය සහ පෞද්ගලික ප‍්‍රවාහන සේවාවලට මෙන්ම ධීවර ක්ෂේත‍්‍රයේ යෙදෙන්නන්ටද, ඉන්ධන සහනාධාරයක් හිමිවනු ඇති. ලෝක ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 115 ඉක්මවා තිබෙනවා. එය තව තවත් ඉහළයාමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. :growl::growl:

අසාමාන්‍ය ලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් සිදුවුවහොත් තෙල් මිලෙහි යම් වෙනසක් සිදුකිරීමට ඉඩ ඇති බව රජය මීට පෙර ප‍්‍රකාශ කළා.



මේ වනවිට වෙළඳපොලේ



පෙට්රල් ලීටරයක් 137 /=
ඞීසල් ලීටරයක් 84 /=
භූමිතෙල් ලීටරයක් 71 /=



වශයෙන් තිබෙනව..



සෝස්:
hirunews


___________________________________________________________
update :2012 පෙබරවාරි 11 සෙනසුරාදා- පස්වරු 08:51

පෙට‍්‍රල් 12 කින්, ඩීසල් 31 කින්, භූමිතෙල් 35 කින් ඉහළට.



අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 12 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 31 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 35 කින්ද ඉහළ දමා ඇති බවයි.

නව මිල ඉහළ දැමීම අනුව මෙතෙක් රුපියල් 137 කට අලෙවි වූ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149 ක්.

ඩීසල් ලීටරයක් මීට පෙර රුපියල් 84 කට අලෙවි වූ අතර, එහි නව මිල රුපියල් 115 ක් ලෙස සටහන් වනවා.

රුපියල් 75 කට අලෙවි වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 110 ක්.






:sorry::sorry::sorry::sorry::sorry:
 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    75,116
    67,426
    113
    150 paniy wage mchn ane manda side buisness ekak karanna wenawa petrol gahanna witarak
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    150 paniy wage mchn ane manda side buisness ekak karanna wenawa petrol gahanna witarak

    side biz වලින් petrel ගැවුවෙ ඉස්සර. දැන් ෆුල් time ජොබක් කරන්න වෙනව තෙල් ගාන්ඩ


    ඇයි යකෝ ! :growl::growl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හරි සුන්දරයි නේද බන්... :D

    අනිවා
    අනික තමයි පුස් බයිසිකලේ:)
    ඉස්සර මට බස් එකේ ගිහින් කෝච්චියේ යන්නයි. ආයිත් ගෙදර යන්නයි දවසට 50ක් යනව. ගමනට පැයක් යනව(යන්න විතරක්)
    දැන් මම යන්නෙ පුස් බයිසිකලේ. වියදම 0යි. විනාඩි 20යි.
    කිලෝමිටර 5ක් පදින්න ඕනෙ
    මගෙ බන්ඩියත් අඩු වෙනව නිකන්ම

    කොහොම හරි ගෙදරින් අර 50 ඉල්ගෙන්නව. ඒක මගේ සාක්කුවට
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගනන් කිව්වත් වැඩි වුනා කියල කිය්නනෙ නැහැ. සංශෝධනය කරා කියල කියන්නේ..

    Loka welada pole mila anuwa wenas kirimak karanne. eka kalen kaleta adu wadi wenawa. Loke hati oka anith hama ratakama ehemayi.