අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිලෙහි වෙනසක්. 

අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනය වන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රාජ්‍ය සහ පෞද්ගලික ප‍්‍රවාහන සේවාවලට මෙන්ම ධීවර ක්ෂේත‍්‍රයේ යෙදෙන්නන්ටද, ඉන්ධන සහනාධාරයක් හිමිවනු ඇති. ලෝක ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 115 ඉක්මවා තිබෙනවා. එය තව තවත් ඉහළයාමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අසාමාන්‍ය ලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් සිදුවුවහොත් තෙල් මිලෙහි යම් වෙනසක් සිදුකිරීමට ඉඩ ඇති බව රජය මීට පෙර ප‍්‍රකාශ කළා.
මේ වනවිට වෙළඳපොලේ
පෙට්රල් ලීටරයක් 137 /=
ඞීසල් ලීටරයක් 84 /=
භූමිතෙල් ලීටරයක් 71 /=
වශයෙන් තිබෙනව..
සෝස්:
hirunews
___________________________________________________________
update :2012 පෙබරවාරි 11 සෙනසුරාදා- පස්වරු 08:51
පෙට‍්‍රල් 12 කින්, ඩීසල් 31 කින්, භූමිතෙල් 35 කින් ඉහළට.
අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 12 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 31 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 35 කින්ද ඉහළ දමා ඇති බවයි.
නව මිල ඉහළ දැමීම අනුව මෙතෙක් රුපියල් 137 කට අලෙවි වූ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149 ක්.
ඩීසල් ලීටරයක් මීට පෙර රුපියල් 84 කට අලෙවි වූ අතර, එහි නව මිල රුපියල් 115 ක් ලෙස සටහන් වනවා.
රුපියල් 75 කට අලෙවි වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 110 ක්.

Last edited:

Appata siri!