තෙල් මිල ඉහලට

monson

Well-known member
  • May 7, 2007
    26,132
    29,907
    113
    j62CJ6m.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    තරගකාරී මිලට තෙල් පම්පෝරි ටෝයියෝ ලේප්ට්, අව්ලක් නැ සිනොපෙක් එකෙන් කොච්චර වැඩි කලත් රුපියල් තුනක් අඩුවට ගන්න පුළුවන්නේ. තැම්ක්ස් රනිල් 😂
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,350
    10,704
    113
    අනික සිනොපෙක් උන් අලුත්ම ශෙඩ් දාන්නෙත් නෑ බං..තියෙන සිපෙට්කෝ ශෙඩ් ටික රීබ්‍රෑන්ඩ් කරන් යන්නේ..ඔහොම ගියොත් ලංකාවේ තෙල් මිල පාලනය කරන්නේ චීන්නු ටිකයි ඉන්දියන් උන් ටිකයි තමයි😥😥 උන්ට ඕන ගනන් කියද්දි රජයටත් ඇප නැති වෙනවා