තෙල් මිල ඉහලට

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    eka nam danne na,.

    Sinopec නම් ෂෙඩ් එකක් දාලා තිබුනා, නමුත් ඊට අමතරව තව company 2-3 එනවා කියනවා නේද ? ඒ අතර රුසියන් හා මදපෙරදිග සමාගමකුත් තියනවා කිව්වා නේද ? එක අතකට එහෙම වුනොත් තෙල් මිල තරගකාරිත්වය නිසා අඩු වෙන්න ඕනේ නේද ?

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087

    Competitive market එකක් හැදෙන්න company දෙක තුනක් තිබිලා බැහැනේ බං. දෙක තුනක් තියද්දී උන් කතා කරන් price set කරනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,943
    113
    ලංකාවේ.. ලංකාවේ

    Sinopec නම් ෂෙඩ් එකක් දාලා තිබුනා, නමුත් ඊට අමතරව තව company 2-3 එනවා කියනවා නේද ? ඒ අතර රුසියන් හා මදපෙරදිග සමාගමකුත් තියනවා කිව්වා නේද ? එක අතකට එහෙම වුනොත් තෙල් මිල තරගකාරිත්වය නිසා අඩු වෙන්න ඕනේ නේද ?

    ඇයි බන් තුනක් අඩු යි නේ.... ඊයේ රෑ හෑලි ලිව්වේ කට්ටිය.... :LOL: 😁 :ROFLMAO: :lol:
     
    Sen-lu

    Well-known member
  • Sinopec නම් ෂෙඩ් එකක් දාලා තිබුනා, නමුත් ඊට අමතරව තව company 2-3 එනවා කියනවා නේද ? ඒ අතර රුසියන් හා මදපෙරදිග සමාගමකුත් තියනවා කිව්වා නේද ? එක අතකට එහෙම වුනොත් තෙල් මිල තරගකාරිත්වය නිසා අඩු වෙන්න ඕනේ නේද ?

    වෙයි වෙයි 😂😂. අලුත් ඒව තරඟකාරි මිලට තෙල් විකුණලා කැපිටලිසම්වල අග්‍ර පලය අපිට ලැබෙන හැටි ගැන එකෙක් ඊයෙ ලියල තිබ්බ දැක්ක. දැන් ඒක වෙයි. රජය වැඩිකරාට උං ඩිමාන්ඩ් සප්ලයි වලට අනුව ගානට මිල පාලනය කරයි 😂😂
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    හොදම සීන් එක සුපර් ඩීසල් වැඩිවෙලා තියෙන්නේ රුපියලකින්..පෙට්ට්‍රල් 13කින්🤭🤭 මරුම ඩයල්..උන්ගේ ගානත් අපේ පිටින්ම ඇරලද කොහෙද😅
     
    • Like
    Reactions: elakiriaddict

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    oil price is increasing these days.
    1645427837852.png
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අනිකුත් භාණ්ඩ හා සේවා ගාස්තු ඉබේ වැඩිවනු ඇත. :ROFLMAO:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    අනික සිනොපෙක් උන් අලුත්ම ශෙඩ් දාන්නෙත් නෑ බං..තියෙන සිපෙට්කෝ ශෙඩ් ටික රීබ්‍රෑන්ඩ් කරන් යන්නේ..ඔහොම ගියොත් ලංකාවේ තෙල් මිල පාලනය කරන්නේ චීන්නු ටිකයි ඉන්දියන් උන් ටිකයි තමයි😥😥 උන්ට ඕන ගනන් කියද්දි රජයටත් ඇප නැති වෙනවා

    Hamotama rajaye mila suthraya apply venava.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Competitive market එකක් හැදෙන්න company දෙක තුනක් තිබිලා බැහැනේ බං. දෙක තුනක් තියද්දී උන් කතා කරන් price set කරනවා
    eeta wada thibbath monopoly nawaththanna ba ban. minissu thamanma anagathe gana hithala 'stay away from bad business models' scene eka karanakan me wage ratawaal wala. Ape unta loketama naya wela homba bima anunath self control ekak na. Biththara scene eka dakke nadda. biththara keeya kiwwath bana bana hari gihin ekama gannawa. Biththtara kanne nathuwa ratama maasayak hitiyanan gaanata price control welaa enawa. Ochchara haal factory thiyalath rate haala control karanne keepa denek :P Ape unu gihilla ganneth e productsma thama :rofl: slave scene eke inne thaama.

    Ratama pyramid karanna epa yakune kiyaddi pyramid walata salli daaala polin wala inna hena gawa sampathak apita inne :P Next chande unath balahanko wenne moko kiyala
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    2009 වෙද්දී මිනිස්සු ඉල්ලුව කන්න නැතත් රටක් 2019 ඉල්ලුව කන්න නැතත් ජාතික ආරක්ෂාව 2022 ඉල්ලුවේ තෙල් මිල කොච්චර උනත් කමක් නෑ තෙල් ඕන කියල දැන් මොනාද ඉල්ලන්නේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    eeta wada thibbath monopoly nawaththanna ba ban. minissu thamanma anagathe gana hithala 'stay away from bad business models' scene eka karanakan me wage ratawaal wala. Ape unta loketama naya wela homba bima anunath self control ekak na. Biththara scene eka dakke nadda. biththara keeya kiwwath bana bana hari gihin ekama gannawa. Biththtara kanne nathuwa ratama maasayak hitiyanan gaanata price control welaa enawa. Ochchara haal factory thiyalath rate haala control karanne keepa denek :P Ape unu gihilla ganneth e productsma thama :rofl: slave scene eke inne thaama.

    Ratama pyramid karanna epa yakune kiyaddi pyramid walata salli daaala polin wala inna hena gawa sampathak apita inne :P Next chande unath balahanko wenne moko kiyala
    Oya kathandare economic theory ekata match wenne na ban. 65 bithara afford karanna pukuwan set ekak innawa saha e ganata ona tharamata production karala high profit ekak ganna company set ekak innawa. Okayi une
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Oya kathandare economic theory ekata match wenne na ban. 65 bithara afford karanna pukuwan set ekak innawa saha e ganata ona tharamata production karala high profit ekak ganna company set ekak innawa. Okayi une
    according your theory there are people who can spend more on water bills and electricity so let's raise price of a unit :D That will go great. Look at the housing situation in Canada. Your 'supposed' economic theory won't last long. That is why countries have governments. When governments neglect them for long, you face sh** like health care situation in USA.