තෙල් මිල ඉහළ ගියා නේහ් bros හරිනෙ කිවුව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    අහ් හ හ හ හාහාහා හා....
    මම කිවුවෙ ඊළග price revision එකේදි ඉහල යන්න නියමිතයි... හේතු අහන්න එපා...... 🙅‍♂️ ඉහල යයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබේ ළමයට අවුරුදු 20ක් විතර උනාට පස්සෙ බලපන් ඒක.
    කයිතන් අන්කල් ආණ්ඩු ගත්තෙ 200ට ගණන් හදල... කාංචන මාමටත් තාම දොලපිදේනි දෙනව වගේනෙ මාමෙ..
     
    • Haha
    Reactions: Inigo Montoya