තෙල් මිල යලිත් ඉහලට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    images
     
    • Haha
    Reactions: Lionzzz

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හ්ම්ම්ම්... මං කියන්නෙ ඕක ගොඩ ගන්න නං අර කතා වල ඉන්න @Robinhood wage ekek එන්නම ඕන
    ගොඩ ගන්න බෑ බං සෑහෙන කාලෙකට ඉතිං.. ලංකාවෙ ණය ගෙවල ඉවර වෙලත් තව පරම්පරා දෙකක් විතර යන්න වෙයි සංවර්ධිත රටක් කරන්න නං මේක.. ඒක නං ඉතිං ලොවෙත් දැකගන්න අපි ජීවතුන් අතර නෑ 😅
     
    • Sad
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ගොඩ ගන්න බෑ බං සෑහෙන කාලෙකට ඉතිං.. ලංකාවෙ ණය ගෙවල ඉවර වෙලත් තව පරම්පරා දෙකක් විතර යන්න වෙයි සංවර්ධිත රටක් කරන්න නං මේක.. ඒක නං ඉතිං ලොවෙත් දැකගන්න අපි ජීවතුන් අතර නෑ 😅
    ඌට වත් බෑ ලු ඔන්න. දැං මොකෑ කරන්නේ 🤷‍♂️
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    අපෝ පුලුවන්.. ටිකක් ඉවසං ඉන්න වෙයි ඉතිං.. කොහොමත් ඉවසුවෙ නෑ කියලත් උඹලට මුකුත් කරන්න හම්බෙන්නෙත් නෑ ඉතිං 😆
    awuruddak gihillath mokuth karaganna bari unane ban 😂 ithuru tika ubala hitiyath ochchara thamai.. 🙃
     
    • Haha
    Reactions: deanXX

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    awuruddak gihillath mokuth karaganna bari unane ban 😂 ithuru tika ubala hitiyath ochchara thamai.. 🙃
    අවුරුද්දක් ගිහිල්ල කරපු ඒවයෙ ප්‍රතිඵල බලන්න ලබන අවුරුද්දෙ දෙවනි කාර්තුව වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ.. අයියෝ හාමු මහත්තය නිකං අඩු කුලේ වගේ නොඉවසිල්ලෙන් නෙ හැසිරෙන්නේ 😆
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    ඩීසල් පහත දාලා පෙට්‍රල් 50-100 කින් වැඩි කලත් කමක් නෑ
    එතකොට අපේ වාහන වලටත් ඩීසල් හැහුවාම හරිද? දැනටනම් පැට්‍රොල් ගහන්නෙ. :rolleyes:
     
    • Haha
    Reactions: Sonique