කෝ යකෝ ඇමතිවරු දිව්රුම් දුන්නම අඩු වෙනව කියපු තෙල් තාම නෑනෙ
N NewUser2014 Active member Sep 28, 2014 230 36 28 අපේ ගෙදර Sep 6, 2015 #1 කෝ යකෝ ඇමතිවරු දිව්රුම් දුන්නම අඩු වෙනව කියපු තෙල් තාම නෑනෙ
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Sep 6, 2015 #2 dan aduwenne nahh chande iwarane ban .aye chandayak kittu unama balamu.kohmath chandayak kittu wenakota ayeth 150 wage thellllll mila nagala thiyeyi
dan aduwenne nahh chande iwarane ban .aye chandayak kittu unama balamu.kohmath chandayak kittu wenakota ayeth 150 wage thellllll mila nagala thiyeyi
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Sep 6, 2015 #3 ජන්ගිය තද කරන් හිටපන්, උබට හම්බෙයි අඩුවට තෙල්..
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,230 113 Gotland Sep 6, 2015 #4 NewUser2014 said: කෝ යකෝ ඇමතිවරු දිව්රුම් දුන්නම අඩු වෙනව කියපු තෙල් තාම නෑනෙ Click to expand... චන්දෙට කලින් නේ බං ඕව කිව්වේ
NewUser2014 said: කෝ යකෝ ඇමතිවරු දිව්රුම් දුන්නම අඩු වෙනව කියපු තෙල් තාම නෑනෙ Click to expand... චන්දෙට කලින් නේ බං ඕව කිව්වේ
tharakato Well-known member Jul 26, 2007 11,444 720 113 Sri Lanka Sep 6, 2015 #5 ඔව් බන් මාත් තෙල් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නේ තෙල් අඩුවෙනකල්.
N NewUser2014 Active member Sep 28, 2014 230 36 28 අපේ ගෙදර Sep 6, 2015 #8 tharakato said: ඔව් බන් මාත් තෙල් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නේ තෙල් අඩුවෙනකල්. Click to expand...
tharakato Well-known member Jul 26, 2007 11,444 720 113 Sri Lanka Sep 6, 2015 #9 ඉන්ධන මිළ ඉදිරියේදී නැවත වරක් අඩු විය හැකි බවට ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉගි පළ කරනවා. ඒ, අද (06) උදෑසන මහනුවර ශී‍්‍ර දළදා මාළිගය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල මේ වනවිට වාර්තා වන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 50 කටත් අඩු අගයකයි. වසර 11 කින් වාර්තා වූ අඩුම බොරතෙල් මිළද එය වනවා. source: http://nethfm.com/article/81877#sthash.Ac17oWOb.dpuf
ඉන්ධන මිළ ඉදිරියේදී නැවත වරක් අඩු විය හැකි බවට ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉගි පළ කරනවා. ඒ, අද (06) උදෑසන මහනුවර ශී‍්‍ර දළදා මාළිගය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල මේ වනවිට වාර්තා වන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 50 කටත් අඩු අගයකයි. වසර 11 කින් වාර්තා වූ අඩුම බොරතෙල් මිළද එය වනවා. source: http://nethfm.com/article/81877#sthash.Ac17oWOb.dpuf