තෙල් මිල පහලට

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dan aduwenne nahh chande iwarane ban .aye chandayak kittu unama balamu.kohmath chandayak kittu wenakota ayeth 150 wage thellllll mila nagala thiyeyi
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar94875_4.gif


    ජන්ගිය තද කරන් හිටපන්, උබට හම්බෙයි අඩුවට තෙල්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔව් බන් මාත් තෙල් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නේ තෙල් අඩුවෙනකල්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඉන්ධන මිළ ඉදිරියේදී නැවත වරක් අඩු විය හැකි බවට ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉගි පළ කරනවා.

    ඒ, අද (06) උදෑසන මහනුවර ශී‍්‍ර දළදා මාළිගය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

    ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල මේ වනවිට වාර්තා වන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 50 කටත් අඩු අගයකයි.

    වසර 11 කින් වාර්තා වූ අඩුම බොරතෙල් මිළද එය වනවා.

    source: http://nethfm.com/article/81877#sthash.Ac17oWOb.dpuf