‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි. එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය එදා බොරතෙල් බැරලය 121ක් වන විට පෙට්රල් ලීටරය රුපියල් 15කට දුන්නා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
EROZAN BOKKA....
UBA MAHINDA LOKKATA NE SUPOORT KARANNE , MY3 GEY RANILGEY PUKA LEWAKANA ASP LIYANGE BALU WADAK KALA....
UBA DAKINNA ATHI MAN DAPU THREAD WALA PULUWANNAM EKA TAWA TIKAK PUBLISH KARAPANKO BRO....



