තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    422385_275784525827675_100001883895281_694602_1330481590_n.jpg

    භූමිතෙල් මිළ ඉහල දැමීමට එරෙහිව ධීවරයින් ගෙන ගිය අරගලයේ දි වෙඩිවැදි මියගිය හලාවත ඇන්ටනීගේ දේහය

    හලාවත ඇන්ටනිට වෙඩි තබා ඝාතනය කළ කළේ මිනිමරු රාජපක්ෂ කල්ලියයි.එකි මිනිමරු මිනිමරු රෙජිමයේ මිගමුවේ අංක එකේ නියෝජිතයන් කව්දැයි අද රටම දනි.
    මීගමුවේ ධිවරයෝ තෙල් සටනේදි සතියක් පුරා මුහුදු නොගොස් සිය විරෝධය පළකරන ලදි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් අපිට කොටස් වෙලද පොල ෆොරෙක්ස් වගේ මේ තෙල් වලටත් මුදල් ආයෝජනය කරන්න පුළුවන් වගේ:love::love::love: අම්මපා සෙඩ් එකක් දාගත්තා නම් කල්ල මරේ:sorry:

    යකෝ මේක මම කියන්න ගියා විතරයි. කොහොමද ෂෙඩ් ඉස්සරහ තඩි ඩිස්ප්ලේ එකක් දාල තෙල් මිල
    අඩු වැඩි වෙන හැටි ප්‍රස්තාර වලින් පෙන්නුවානම්. අඩුවෙනකොට ගන්නව වැඩි වෙනකොට විකුනනවා.
    ඔයිල් ට්‍රේඩින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    422385_275784525827675_100001883895281_694602_1330481590_n.jpg

    භූමිතෙල් මිළ ඉහල දැමීමට එරෙහිව ධීවරයින් ගෙන ගිය අරගලයේ දි වෙඩිවැදි මියගිය හලාවත ඇන්ටනීගේ දේහය

    හලාවත ඇන්ටනිට වෙඩි තබා ඝාතනය කළ කළේ මිනිමරු රාජපක්ෂ කල්ලියයි.එකි මිනිමරු මිනිමරු රෙජිමයේ මිගමුවේ අංක එකේ නියෝජිතයන් කව්දැයි අද රටම දනි.
    මීගමුවේ ධිවරයෝ තෙල් සටනේදි සතියක් පුරා මුහුදු නොගොස් සිය විරෝධය පළකරන ලදි.

    දැන් උඹ ඕක දාලා මොකක්ද කියන්න හදන්නේ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බොලාගෙ මහ අප්පුච්ච ලාබෙට තෙල් දුන්න මතකද? ලාම්පුතෙල් ලාබ නිසා අර ධීවරයෙකුට වෙඩිතියල මැරුවෙ. ලැජ්ජ නැතුව තෙල් මිල ගැන කතා කරනවනෙ:shocked:

    තෙල්මිල අඩු වැඩි වෙන එක ආණ්ඩුවකට නවත්වන්න බෑ. ඒත් මාසෙන් මාසෙට තෙල් මිල වෙනස් කරන්නෙ මොන හරකද බන්. පොයින්ට් එකට කතා කරපන්. මම තෙල් මිල වැඩි කරන එකට මොනවත් කියල නෑ.

    උඹේ ඇවටාර් එකනම් උඹටම ගැලපෙනව.

    avatar510150_9.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තෙල්මිල අඩු වැඩි වෙන එක ආණ්ඩුවකට නවත්වන්න බෑ. ඒත් මාසෙන් මාසෙට තෙල් මිල වෙනස් කරන්නෙ මොන හරකද බන්. පොයින්ට් එකට කතා කරපන්. මම තෙල් මිල වැඩි කරන එකට මොනවත් කියල නෑ.

    උඹේ ඇවටාර් එකනම් උඹටම ගැලපෙනව.

    avatar510150_9.gif

    හැම මාසෙම බස් කාරයෝ ගාස්තු වැඩි කරන්න ස්ට්‍රයික් කරනකොට,මාසේ ගාන බඩු මිල වැඩි වෙනකොට මුන්ට තේරෙයි.මොකෝ තෙල් අඩු කලා කියලා වැඩිවෙච්චි ගාස්තු අඩු වෙන්නේ නෑනේ.හැබැයි ඉතින් සිරිකොතේ අසූචි කන උන්ට නම් බඩු මිලට හෙන ගැහුවත් අවුලක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උඹ ඕක දාලා මොකක්ද කියන්න හදන්නේ?

    බොලාගෙ හිරිවැටිච්ච මතකය අවදි කරන්න උත්සාහ කරා

    තෙල්මිල අඩු වැඩි වෙන එක ආණ්ඩුවකට නවත්වන්න බෑ. ඒත් මාසෙන් මාසෙට තෙල් මිල වෙනස් කරන්නෙ මොන හරකද බන්. පොයින්ට් එකට කතා කරපන්. මම තෙල් මිල වැඩි කරන එකට මොනවත් කියල නෑ.

    පොඩ්ඩක් හොයල බලපන් තෙල් නැති දියුණු රටවල් කොහොමද තෙල් මිල පාලනය කරන්නෙ කියල.

    උඹේ ඇවටාර් එකනම් උඹටම ගැලපෙනව.

    avatar510150_9.gif

    Thank you :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පොඩ්ඩක් හොයල බලපන් තෙල් නැති දියුණු රටවල් කොහොමද තෙල් මිල පාලනය කරන්නෙ කියල.

    දැන් රනිලා හිතන් ඉන්නේ ලංකාව දියුණුයි කියලද?

    උබ පොඩ්ඩක් හොයලා බලපන් දියුණු රටක ඇමතිවරයෙක්ට,අගමැතිට මූල්‍ය වංචා චෝදනාවක් ආවම මොකද කරන්නේ කියලා.බාල බෙහෙත් ගෙනාපු ඇමතියෙක්ට මොකද වෙන්නේ කියලා හොයලා බලපන්.වෙලාවට බස් එකක්,කෝච්චියක් දුවවාගන්න බැරි වුනාම ඇමති කෙනෙක් මොකද කරන්නේ කියලා බලපන්.

    පහුගිය අවුරුදු 5 ඇතුලත දියුණු රටක බඩු මිල වෙනස් වුනේ කොහොමද බලපන්.දියුණු රටවල්,තමන්ගේ රටේ තියෙන වරායවල්,ගුවන්තොටුපොලවල් විකුණනවද බලපන්
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෝඩ ජෝක්...
    තෙල් මිල බේස් කරගෙන තමා බහුතර භාන්ඩ ප්‍රමාණයක මිළ පවත්වාගැනීම හා උච්ඡාවචනයන් කළ යුතු ප්‍රමාණයන් තීරණය කරන්නේ... ප්‍රභල සාධකයක්...
    බල ශක්ති ප්‍රභවයක මිළ පාවෙන්න හරින එක තරම් මෝඩ වැඩේ මොකක්ද දන්නේ නෑ...
    මුන්ට උපදෙස් දෙන නිළධාරීන් කවුද දන්නේ නෑ... උන් මුන් දෙගොල්ල නානවා නෑමක්කොමන් සෙන්ස් වත් නැති නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මාසෙන් මාසෙ බස් ගාස්තුත් වැඩිවෙනවද බං ? :sorry: මොන රෙද්දක්ද :sorry: වැඩිවෙලා අඩුවුන ඉක්මනට බස් ගාස්තු අඩු කරයිද ? :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටොප් ලොල්ලෙක් ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...ලොවනවා...
    ඉවරයක් නෑ :sorry:
     
    • Like
    Reactions: shaminda peiris

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ආර්තික ඔස්තාර්ල ඉන්නෙ. රට රුයිතෙට යන්නෙ මුන්වගෙ ගොන් වාහෙල හින්ද. ඇහේ ඇනල පෙන්නුවත් මුන්ගෙ මීටරේ කටු කැරකෙන්නෙ නෑ. ඒ තරම් ගොබ්බ සිංඤ්ඤොල සෙට් එකක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    https://tradingeconomics.com/japan/gasoline-prices

    21j3bs1.png

    බයියො උනාට කමක් නෑ. පොඩ්ඩක් මොලේ වෙහෙසවනම් තේරුම්ගන්න පුලුවන් වෙයි

    https://www.globalpetrolprices.com/United-Kingdom/London/gasoline_prices/

    mFxS2B.jpg

    https://www.globalpetrolprices.com/gasoline_prices/

    නිකමට වගේ අනිත් එව්වත් සංසන්දනය කරලා මොන මොන හරි දාපන්කෝ...රාජ්‍යය ණය ප්‍රමාණය ආර්ථික වර්ධන වේගය..මන්ද පෝෂණය..දරිද්‍රතාවය වගේ දේවලුත් :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකමට වගේ අනිත් එව්වත් සංසන්දනය කරලා මොන මොන හරි දාපන්කෝ...රාජ්‍යය ණය ප්‍රමාණය ආර්ථික වර්ධන වේගය..මන්ද පෝෂණය..දරිද්‍රතාවය වගේ දේවලුත් :lol:

    & ඇමතිවරු හොරාකාපු ප්‍රමාණය, පරිපූරක ඇස්තමේන්තු වලින් ගත් වාහන ප්‍රමාණය වගේ දේවලුත් දැම්මනම් තමයි වටින්නේ.
     
    • Like
    Reactions: laknath123

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මෝඩ ජෝක්...
    තෙල් මිල බේස් කරගෙන තමා බහුතර භාන්ඩ ප්‍රමාණයක මිළ පවත්වාගැනීම හා උච්ඡාවචනයන් කළ යුතු ප්‍රමාණයන් තීරණය කරන්නේ... ප්‍රභල සාධකයක්...
    බල ශක්ති ප්‍රභවයක මිළ පාවෙන්න හරින එක තරම් මෝඩ වැඩේ මොකක්ද දන්නේ නෑ...
    මුන්ට උපදෙස් දෙන නිළධාරීන් කවුද දන්නේ නෑ... උන් මුන් දෙගොල්ල නානවා නෑමක්කොමන් සෙන්ස් වත් නැති නිසා
    True these fuckers goint to ruin country by 2020
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    https://tradingeconomics.com/japan/gasoline-prices

    බයියො උනාට කමක් නෑ. පොඩ්ඩක් මොලේ වෙහෙසවනම් තේරුම්ගන්න පුලුවන් වෙයි

    උඹ යුරෝපෙයි තුන්වෙනි ලෝකෙ ලංකාවයි සංසන්දනය කරනවද? උන්ගෙ අවුරුදු ගානකට ඕනකරන තෙල්
    රට ඇතුලෙ ගබඩා කරල තියෙනව. මෙහෙ වගේ නැවක් පරක්කු උනගමන් උන් වරාය ළඟ ඉඳන් කෑන් එල්ලන්
    පෝලිම් වල ඉන්නෙ නෑ.

    උඹලගෙ ලොක්ක මේ පාර කුරුඳු තලල හරි ආර්ථිකේ ගොඩගන්න ඉන්නෙ.