තෙල් මිල යලි ඉහලට?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,393
    20,819
    113
    Panadura
    557273.jpg
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටටම කෙලවෙද්දී, "අපි හම්බුකරොත් අපි කෑවා" කිය කිය හිටපු උන් දැන් කියනවා
    "පන්දාහ වුනත් කමක් නෑ පෝලිමේ නැතිව"

    මිට්ටෝ පවුල් පිටින් හැඳිගෑවිලා යන්න බොහොම ළඟයි🤣🤣🤣
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රටටම කෙලවෙද්දී, "අපි හම්බුකරොත් අපි කෑවා" කිය කිය හිටපු උන් දැන් කියනවා
    "පන්දාහ වුනත් කමක් නෑ පෝලිමේ නැතිව"

    මිට්ටෝ පවුල් පිටින් හැඳිගෑවිලා යන්න බොහොම ළඟයි🤣🤣🤣
    :shocked::shocked::(:(
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    mama ada 10L gaththa Rs.600/= ta kadekin. poliem innewata wasa eka laabai.
    උබලා වගේ උන් එක්ක කොහොම kalu කඩ නවත්තන්න ද බං. උබ ඔය කරන්නේ පෝලිම හදන එක 😔
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    උබලා වගේ උන් එක්ක කොහොම kalu කඩ නවත්තන්න ද බං. උබ ඔය කරන්නේ පෝලිම හදන එක 😔
    Amma Hospital eke Inne. Daily yanna ona. wena mona karanna da??? Polim wala idala kohomada yanne...