ඔව් නැත්නම් මදි ඩොලර් වැහිවැහැලා මාරු සල්ලි දෙන්න ගියාම කරදරයි5000kwath una nm
Possible price ekake ithin750/-
. ane manda bung
Petrol kiyanne athyawashya deyak neme petrol godak use wenne unnecessary dewal walata diesel nam athyawashya deyak eka hari.petrol nam keeyak karath kamak na me rate Enna harak tika hadennaතෙල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් බං. මිල වැඩි උනාට demand එක අඩු වෙන්නේ ටිකයි.
Sirawata kollai ballai hama ekaka pare chandi nikan raja wela.1000 ට ගිහිං හරි මේ පෝළිම් නැති වෙනවා නම් ලොකු දෙයක්, හරක් එක්ක පෝළිම්වල lagala ඇති වෙලා
ලංකා උන් ට මොංගල්හැම එකාම දාල අනේ හොදයි පෝලිම් වල ඉදල ඇති වෙලා කියල . තෙලුත් එක්ක අනික් සියලුම දේ ගනන් යනකොට ලෙවකන්න වෙන්නෙ . තාම ආතල්ද බන් උබලට . අපේ ජීවිත ඉවරයි කියල දැනෙන්නෙ නැද්ද
එදා වේල හම්බ කරන උන් තමයි පොහොට්ටු බහුතර ය, උන් කට්ට කන්න ආසයි ස වෙනුවෙන්!උඹල ඔක්කොම හෙන ආත්මාර්තකාමී බං. දුකයි
මාසෙ පඩිය එන නිසා ලීටරේ 1000ට ගියත් කමක් නෑ පෝලිම් නැති වෙනවනම්. එදා වේල හම්බ කරගන්න මිනිහා කන්නෙ කොහොමද කියල වගේ වගක් නෑ. තෙල් වැඩි උනාම අනික් හැමදේම ආයෙ වැඩි වෙනවා. ත්‍රීවිල් කාරයො දැන් හාන්සියි. චූන් පාන් කාරයො, ඌබර් පික්මී කාරයො, ලොරි හයර් කරන උන්, ස්කූල් වෑන් කාරයො ඉවරෙටම ඉවරයි.
ගු පොන්නයො මොකෝ මේ කට පුක වහන් හැoගිලා
wadi wenawaluCeypetco
Octaine 92 - Rs 484/=
Octaine 95 - Rs 528/=
not official sago

