තෙල්-මිල-වැඩිවේ?
තෙල් මිල වැඩිවේ?
පෙට්රල් හා ඩීසල් මිල ඉදිරි දින කිහිපයේ ඉහළ යනු ඇතැයි තෙල් සංස්ථාව කියයි. ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල වැඩිවීම ඊට හේතුවයි. ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම නිසා වත්මන් මිලට තවදුරටත් පෙට්රල් හා ඩීසල් අලෙවි කළ නොහැකි බව සංස්ථාව කියයි.
දැනට පෙට්රල් ලීටරයක මිල රුපියල් 115ක් ද ඩීසල් ලීටරයක මිල රුපියල් 73ක්ද වේ.
එසැණ පුවත්2010 ජුනි