තෙල් මිල වැඩි වුනේ පවතින ලෝක යුධ තත්වය නිසා....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    යුද්දේ පටන් ගත්ත ට්‍රම්ප්ට හුරේ දදා මේකටත් ලංකාවේ අාණ්ඩුවට බණිනවා සමහර ලොන්ත හිපාටුවෝ..උන්ගේ නූගත්කම තමයි.🥴



    Donald Trump Sticker by Hayal Kahvesi
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    හාල් එළවලු තුනපහ වැඩි උනාම බලන්නකෝ බොසා මිනිස්සු ඉවසයිද කියලා.... එහෙනම් පඩියත් වැඩි කරන්න කියාපල්ලා
     
    • Like
    Reactions: eksudda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මොකද කියන්නේ රට වටේම පෝස්ටර් පාරක් අදිමුද ඉස්සර කරා වගේ.

    "ට්‍රම්ප් පන්නමු"

    කියලා.

    ඕනි නන් මෙහෙ තානාපති කාර්යාලය ඉස්සරහ හට් එකක් ගහමු
     
    • Haha
    Reactions: clumsyhulk

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    නිකං ගමේ නූගත් බයි හරක් වගේ අනුරයියට බනින්නෙපා.
    තොපි හෙන උගත් බුද්ධිමත් උන් නේද?
    තිස්තුන් පැයේ එක එක විදිහට
    එක එක විදිහට
    අඬන්නවට

    කියන්නේ අනිත් අයව චුන් කරනවා කියලා නෙවෙයි,

    ඩිප කියලා!

    Happy Dance GIF by VadooTV
     
    • Haha
    Reactions: itguy77 and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    තිස්තුන් පැයේ එක එක විදිහට
    එක එක විදිහට
    අඬන්නවට

    කියන්නේ අනිත් අයව චුන් කරනවා කියලා නෙවෙයි,

    ඩිප කියලා!

    Happy Dance GIF by VadooTV
    GIF 🤣👌
     
    • Love
    Reactions: Walter White