තෙල් මිල සහනෙ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    හෝම් විදියටද තියෙන්නේ?
    ලොකු යුනිට් ගානක් යූස් කරනවනම් බිස්නස් එකක් විදියට කරන්ට් එක ගන්න එක තමයි ලාබ. .
    යුනිට් 300ට අඩුනම් 18.30 ගානේ වැටෙන්නේ. . 300ට වැඩිනම් 22.50 වෙනවා මට මතක විදියට. .
    යුනිට් 400+ යූස් කරනවා කියන්නේ උබ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ. . ඕක ගෙවලා දාපන්. . විදුලි බල මන්ඩලය පාඩුවටලුනේ දුවන්නේ. .

    monewada requirements business ekak hetiyata ganne? business registration?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ යකෝ මාසයක් විදුලිය පවිච චී කරලා මාසේ අන්තිමට බිල පෙන්නගෙන නාගෙන් අඩනවා. බිල් ගෙවන්න අමාරුනම් ගෙදරට කරන්ට් ගන්න එපා භූමිතෙල් අඩුවට දෙනවනේ ආණ්ඩුවෙන් 😀😀
    පරිප්පුයි සැමනුයි දුන්න වගේද කෙල්ලේ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    රිදිලා™ 😂😂
    රිදිල්ලේ තරම පෙනෙයි අකුරු වල තරමෙන් කීවලු🤣
    දැන් කොහොම හරි ශේප් වෙලා පලයන් . මූණ කට හොදලත් නැතුව ඇති නේ 😀😀😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මoගලගෙ සුත්‍රය තිබ්බ කාලෙ තෙල් මිල අඩු උනාද බන්????

    මහින්ද හදන්ඩ ඔක්කොම රෙඩි කරල තිබ්බ සාම්පුර් ගල් අගුරු බලාගාරෙ උබේ පො*නය හැදුවනම් තොපිට ඔහොම බිලක් එන්නෙ නැ, මහින්ද එක්ක තරහට සාම්පූර් ගල් අගුරු බලාගාරෙට පො*න රනිල කෙලිද්දි තොපි හුරේ දැම්ම ඒවගෙ රගේ තමයි තොපිට ඔය ගෙවන්ඩ වෙලා තියෙන්නෙ හොද වැඩේ තොපිට...
    මහින්දගෙ සුත්‍රය තිබ්බ කාලෙ තෙල් මිල අඩු උනාද බන්???? :lol: