හෝම් විදියටද තියෙන්නේ?
ලොකු යුනිට් ගානක් යූස් කරනවනම් බිස්නස් එකක් විදියට කරන්ට් එක ගන්න එක තමයි ලාබ. .
යුනිට් 300ට අඩුනම් 18.30 ගානේ වැටෙන්නේ. . 300ට වැඩිනම් 22.50 වෙනවා මට මතක විදියට. .
යුනිට් 400+ යූස් කරනවා කියන්නේ උබ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ. . ඕක ගෙවලා දාපන්. . විදුලි බල මන්ඩලය පාඩුවටලුනේ දුවන්නේ. .
පරිප්පුයි සැමනුයි දුන්න වගේද කෙල්ලේ?අනේ යකෝ මාසයක් විදුලිය පවිච චී කරලා මාසේ අන්තිමට බිල පෙන්නගෙන නාගෙන් අඩනවා. බිල් ගෙවන්න අමාරුනම් ගෙදරට කරන්ට් ගන්න එපා භූමිතෙල් අඩුවට දෙනවනේ ආණ්ඩුවෙන්![]()
වෙන මොනව කියලා Comments කරන්නද නේදරිදිලා™![]()
රිදිලා™වෙන මොනව කියලා Comments කරන්නද නේද
හම්මෝ ඉතිං ඔයත් මාර ආතල දෙන්නේ![]()
රිදිල්ලේ තරම පෙනෙයි අකුරු වල තරමෙන් කීවලුරිදිලා™![]()
මහින්දගෙ සුත්‍රය තිබ්බ කාලෙ තෙල් මිල අඩු උනාද බන්????මoගලගෙ සුත්‍රය තිබ්බ කාලෙ තෙල් මිල අඩු උනාද බන්????
මහින්ද හදන්ඩ ඔක්කොම රෙඩි කරල තිබ්බ සාම්පුර් ගල් අගුරු බලාගාරෙ උබේ පො*නය හැදුවනම් තොපිට ඔහොම බිලක් එන්නෙ නැ, මහින්ද එක්ක තරහට සාම්පූර් ගල් අගුරු බලාගාරෙට පො*න රනිල කෙලිද්දි තොපි හුරේ දැම්ම ඒවගෙ රගේ තමයි තොපිට ඔය ගෙවන්ඩ වෙලා තියෙන්නෙ හොද වැඩේ තොපිට...