ආණ්ඩුවට පඩි වැඩි කරන්න සල්ලී තියෙනවා නම් ඇයි තෙල් මිල වැඩි කලේ එක වැඩි කරපු එකෙන් ඩොලර් ලැබෙන්නෙත් නෑ අනම්‍ය භාණ්ඩයක් නිසා පරිබෝජනයේ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ අන්තිමට නිෂ්පාදන සේවා මිල ඉහළ ගිහින් සෑම භාණ්ඩයකම මිල ඉහල යනවා අපනයන වලට බලපානවා අපනයන භාණ්ඩ වල මිල ඉහල යෑමෙන් අපනයන අහිමි වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම කරලා ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් නැති පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කරනවා. එකෙන් උද්ධමනය ඩබල් වෙනවා. ව්‍යාපාරිකයා, නිෂ්පාදකය, පුද්ගලික අංශයේ සේවකයන් තවත් අමාරුවේ. මුලින්ම තෙල් මිල වැඩි කරන්නේ නැතුව හිටිය නම් ඉවරයි නේ නැත්නම් තෙල් මිල ඉහල දන ප්‍රමාණය අඩු කරන්න තිබුන එක තමයි ආර්ථික සහනයක් දෙන්න ඕනේ නම් කරන්න තිබුනේ. මුන් වගේ මරි මෝඩයෝ ටිකක් රට කරනවා කියලා හිතන කොටත් බයක් ඇති වෙන්න ඕනේ. අනේ මන්ද මුන් කොහෙන් හිතලා තීරණය කරනවද කියලා හිතා ගන්න බෑ. 

